FB WhatsApp Insta DOWN?

coyote_wile_e

Well-known member
  • Jan 27, 2021
    460
    969
    93
    Screenshot 2021-10-04 220009.png
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    9,049
    10,958
    113
    මැසේජ් යන්නෙ නැති නිසා මම මේ ෆෝන් එක රීස්ටාර්ට් වෙන්න දාලා , එලකිරි පැත්තෙ ආවා... යකෝ වැටිලද
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    12,071
    16,350
    113
    මැදමහනුවර
    මිනිස්සුන්ට තේරෙන්ටත් ඕන ඒවා නැතුව ජීවත්වෙන්‍ට පුලුවන් කියලත් හැබැයි 🥴
    මට හැබැයි ප්‍රශ්නයක් වුනා රෑ ඩිලිවරි එකක් ආවා. පොර තැන හොයාගන්න වට්ස්ඇප් ලොකේෂන් ෂෙයාරින් දාන්න කිව්වා. මම දාලා සෙන්ඩ් කරා ගියේම නෑ.

    ෆෝන් එක රීස්ටාර්ට් කරා, සිම් මාරු කරා, බැරිම තැන ඇප් එකත් රී ඉන්ස්ටෝල් කරා.

    පොරගෙ ෆෝන් එකේ ගූගල් මැපුත් නෑ. යන්තං අන්තිමට කටින් කියලා ගෙන්න ගත්තෙ. මන් හිතුවේ උගෙ අවුලක් කියලා. ඌ හිතුවේ මගෙ අවුලක් කියලා.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    1,590
    1,743
    113
    මාතර
    දැන් තමයි bug එක ෆික්ස් කරලා ප්ලේන්ටියක් බොන්න නැගිට්ටේ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    7,759
    2,412
    113
    Kotahena
    දැන් තමයි bug එක ෆික්ස් කරලා ප්ලේන්ටියක් බොන්න නැගිට්ටේ.
    Neddakin gon hutta.
    Uba wage unta melo responsibility ekak ganna bane. Loketama chatar ne Dan.

    Lankawe wada bari huttala aye ganne na. Thowa aye hire karanne na.
     
    • Haha
    Reactions: MrFrog