ෆේස්බුක් අලුත්ම පහසුකම හොරෙන් මැසේජ් යැවීම
http://**Please do not spam****Plea...*.com/2016/07/blog-post_947.html#comment-form

ෆේස්බුක් පණිවුඩ රහසිගත ලෙස යැවීමේ පහසුකමක් මේ වන විට පරීක්ෂණ මට්ටමේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව අදාළ ෆේස්බුක් ගිණුමේ හිමිකරුට අවශ්‍ය පණිවුඩ අවශ්‍ය කාලයක් තුල පමණක් හෝ අවශ්‍ය උපාංගයක(දුරකථනයක) පමණක් දර්ශනය වන ආකාරයට පණිවුඩ හුවමාරු කරගැනීමට හැකියාව මෙමගින් ලැබෙනු ඇත.
මෙම පහසුකම ෆේස්බුක් මැසෙන්ජර් හරහා භාවිත කළ හැකි වේ. එමෙන්ම එම පණිවුඩ ගබඩා වන්නේ ගිණුමේ හිමිකරුවා විසින් තෝරාගන්නා උපාංගයේ පමණක් වන අතර වෙනත් උපාංගයකින් එය ලබාගැනීමේ හැකියාවක් නැත.
මෙහි ප්‍රධාන අරමුණ වශයෙන් සෞඛ්‍ය සහ මුල්‍යමය රහස් විශ්වාසයෙන් යුතුව හුවමාරු කරගැනීමේ හැකියාව ඇතිකිරීම මෙන්ම ආදර සම්බන්ධතා සදහා රහසිගත හෝ පෞද්ගලික පණිවුඩ හුවමාරුවකට ඉඩ සැලසීම ලෙස සදහන් වේ.
එමගින් තම ෆේස්බුක් ගිණුම වෙන කෙනෙක් අතට ගියද තම රහස්‍යභාවය ආරක්ෂා කරගැනීමට හැකි වනු ඇති බව ෆේස්බුක් ආයතනය පවසයි.
නමුත් මුල් අවධියේදී එම පහසුකම හරහා වීඩියෝ සහ ජි.අයි.එෆ් ඡායාරූප හුවමාරු කිරීමේ හැකියාවක් නොමැති බව ඔවුහු පවසති. එමෙන්ම කිසියම් පුද්ගලයෙකු විසින් තම ගිණුම අනවසරයෙන් භාවිත කලත් එම පණිවුඩ බැලීමට නොහැකි වීම මගින් ආරක්ෂිත පණිවුඩ හුවමාරු කිරීමක් සිදු කල හැකිය.
මුලින්ම මෙම පහසුකම සීමිත වශයෙන් ලබාදෙන අතර මෙම වසර අවසන් වීමට පෙර එම පහසුකම පුළුල් වශයෙන් ලබාදීමට හැකි වනු ඇතැයි එම ආයතනය පවසයි.
අනිත් අයටත් දැනගන්න බම්ප් කරන ගමන් සළකලත් යමු හොදේ ..