FB_Account_එක_බැකප්_කරමු

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    FB_Account_එක_බැකප්_කරමු

    FB Account එක බැකප් කරමු

    බොලා ඔක්කෙම බුකියට රිංගනවනේ....:frown:
    ගැණු එක්ක චැට් කරන්න, කෙල පෙරාගෙන කෙල්ලොන්ගේ ෆොටෝ බලන්න, ෆේක් හදං බයිට් කරන්න වගේ ඒවට...;)


    ඉතිං උඹලාගේ බුකියේ තියන හැම දත්තයක්ම වටිනවානේ...:yes:
    ඒ කියන්නේ, Messages, Photos, Wall Post, Photo Albums, Profile Info වගේ හැම එකක්ම වටිනවනේ...හදිසියේ මොකක්හරි මගුලක් වෙලා ෆේස්බුක් එකවුන්ට් එකට කෙල වුණා කියමුකෝ...අම්ම ගහනවා නේද බැට් එකෙන් අර අපේ ඩේටා ටිකට :sorry::sorry:

    ඉතිං මැරෙන්නද කියන්නේ...

    නෑ යකෝ මැරෙන්න එපා...දැන් කාලේ හරකෙක් වුනත් වටිනවා...

    එහෙනම්....

    එහෙනම් මචංලා දැන් ඒකට බුකියෙන් පොඩිමත් නැති ගොඩක් වටින පහසුකමක් සපයලා තියනවා....

    නෑ...

    නෑ නෙමයි යකෝ..ඔව්...

    මෙන්න මෙහෙමයි කරන්නේ..

    මුලින්ම තොපේ බුකියට ලොග් වෙලා හිටපං...
    දකුණු අත පැත්තේ(ගොඩක් එවුන් බත් කන, හස්ත කර්මාන්තෙ කරන අත පැත්ත) Home කියන එකට එහා පැත්තේ තියන පොඩි ඊතල කෑල්ල ක්ලික් කරලා Account Settings වලට පල....


    දැන් මෙහෙම එයි...ඒකේ අඩියෙම තියෙන Download a copy of your Facebook data කියන එක ක්ලික් කරපං..
    Account%20Settings.jpg

    බොද කරේ ජොලියට වගේ..අනිත් ඒවගේ බොද කරේ නෑ...

    ඊට පස්සේ එනවා Download Your Information පේජ් එක..
    download11.jpg

    ඒකෙ තියන Download archive කියන එක ඔබපං...

    තොපේ වල්කම් වල ප්‍රමාණයත් දැනගන්න පුලුවං...ඩවුන්ලෝඩ් ලින්ක් එක යටින් තියනවා දළ වශයෙන් සයිස් එක..මගේනම් 42 MB වගේ...

    තොපි දැන් හා හා හරි හාවා කියලා ඩවුන්ලෝඩ් කරාට දැන්මම ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ...උන් කියනවා ෆයිල්ස් ටික රෙඩී කරලා ටිකකිං ඩවුන්ලෝඩ් ලින්ක් එක ඊමේල් එකට එවන්නං කියලා...
    ඒක පොඩි ආරක්ෂිත උපක්‍රමයක්...
    final.jpg


    ටිකකින් මේල් එකට ලොග් වෙලා බලපං...(තොපි ගොන් හරක් බුකියට දාපු මේල් එකට ලොග් වෙයං...නැත්නම් මෙතන කෑගහං ආවේ නෑනේ බං කියලා)
    මෙහෙම මේල් එකක් ඇවිත් ඇති..
    READ545Y.jpg


    ඒක ඕපන් කරපං...


    දැන් ඉතිං බා ගනිං...
    උඹේ මුළු බුකියම ඒකේ තියනවා...

    එහෙනම් ඉතිං අපි ගියා...
    රීපෝස්ට් නම් මේ ටැබ් එක වහලා ගූගල් ලෝගෝ එක දිහා බලං භාවනා කරපං... :angry: :angry:



     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    "රීපෝස්ට් නම් මේ ටැබ් එක වහලා ගූගල් ලෝගෝ එක දිහා බලං භාවනා කරපං... :angry: :angry:"
    :lol::lol:
    +4 for sharing :)
     
    • Like
    Reactions: delmar

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    thanks machan..
    ගූගල් ලෝගෝ එක දිහා බලං භාවනා කරපං... :angry: :angry:
    :angry:
    Thx MAchanz!!!
    elaz
    :D:D හැබැයි ගොඩක් අයට ඕක සෑහෙන ලොකු ඩ්වුන්ලෝඩ් එකක් වෙයි මෙගා බයිට් බර ගානක TFS
    ow ow...munge 1Gb wath thiyei
    patta:D
    eth repost:sorry::P
    ade..sirawatama repost da ban??
    thanks kukulo.
    ela kuppi laampuwo..
    :)
    "රීපෝස්ට් නම් මේ ටැබ් එක වහලා ගූගල් ලෝගෝ එක දිහා බලං භාවනා කරපං... :angry: :angry:"
    :lol::lol:
    +4 for sharing :)
    :D
    Pattai
    Rep+
    elaz

    elaz
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    රීපෝස්ට් නම් මේ ටැබ් එක වහලා ගූගල් ලෝගෝ එක දිහා බලං භාවනා කරපං... :angry: :angry:
    :lol::lol::lol::lol::lol:



    බෙදාගත්තට ස්තූතියි සහෝ...!!!
    :D :D :D :D :D

    picture.php