FBI + CIA හා ශ්‍රී ලංකාව අද හෙට
ඇමරිකාව පසුගිය කාලයේ මාන බලගෙන හිටියෙ ලංකාවේ එයාලගෙ Base එකක් ස්ථපිත කරන්නේ කොහොමද කියල.
නමුත් කෙසේ හෝ ඔවුන්ගේ අභිමතය පරිදි සියල්ලක්ම දැන් සිද්ද වෙමින් පවතී.
ඇමරිකාවට ඕනේ වෙලා තිබ්බෙ ඔවුන්ගේ හමුදාවක් මේ රටේ වැඩ වලට යොදවන්න. මේ හැමදෙයක් අස්සේන් දැන් FBIහා CIA කියා අපේ රටට එන්නේ අපේ රට තවත් සිරියාවක් හෝ හයිටි රාජ්යක් කිරිමකටද?
පහත කරුනු යම් ඉගියක් පලකරනු ඇත.
*ශ්‍රී ලංකාවට ඇමරිකා අත පෙවීම පසුගිය කාලයේ වැඩි වීම.
*ඇමරිකානු හමුදා යුද මෙහෙයුම් වැඩි වශයෙන් ලංකාව අවට සිදු කිරීම (පෙර කාලයෙත් සිදු උවද පසුගිය කාලයේ වැඩි විය)
*වෙනත් රට වලට වඩා ඇමරිකාව සමග කිට්ටු සම්බන්දකම් පැවැත්වීම.
*ලංකාවෙ මුහුදු තීරයේ ඇමරිකානු නවික හමුදා එකක් ස්ථපිත කිරීම.
*ශ්‍රී ලංකා හමුදාවේ බලය අඩු කිරීම. මෙමගින් ඔවුන්ගේ හමුදාව රට තුල සිදුවන ත්‍රස්ත්‍ර ක්‍රියා මැඩලීමට යොමු කිරීම.
තව දේවල් ගොඩක් සිදු වෙලා තියෙනවා. මට මතක විදිහට තමයි මේ දේවල් දැම්මේ.
උබලටත් මේ ගැන යම් අදහසක් තියෙනවා නම් කොටාගේන පලයල්ලා
හැබැයි ඉතින් මේ දෙවල් කතා කරනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නෑ මචන්ලා
තෙරුවන් සරණයී.
මගේ පුද්ගලික අදහසකි.,
ඔබලාගේ අදහස් වලට ගරු කරමි.