FBI investigates death of a black man in Minneapolis after video shows police officer kneeling on his neck

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේකත් ඇමෙරිකාවෙම මේ මාසෙ උන කේස් එකක්.




    ඕව බැලුව කියල උබල බයවෙන්න එපා. ග්‍රීන් කාර්ඩ් ආවොත් පලයල්ල. ලංකාවෙ ඉපදුනෙ කරුමෙකට කියල හිතෙනව නේද.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේකත් ඇමෙරිකාවෙම මේ මාසෙ උන කේස් එකක්.




    ඕව බැලුව කියල උබල බයවෙන්න එපා. ග්‍රීන් කාර්ඩ් ආවොත් පලයල්ල. ලංකාවෙ ඉපදුනෙ කරුමෙකට කියල හිතෙනව නේද.

    ලංකාවෙ සර්වයිව් වෙන්න ස්කිල් නැති උන්ට එහෙම හිතෙනව
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Unge policya patta aggressive non white ewunta. Address ekak wath ahanna be gemata enewa. Podda eha meha unoth gun eka point karanawa. Kallo wedi area wala kohomath case.
     
    • Like
    Reactions: lilman

    siberian Loku

    Active member
  • Jul 3, 2018
    268
    109
    28
    EZAeIgzWoAILyhX.jpg



    #JusticeforFloyd twitter gahala balapan aru amu jathiwadi suddek

    menna marunu buwa paw ethin :(

    1590565852982.jpeg
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2


    පොලිසිය එක්ක උන් ගහගන්නවා... වයිරස් එක තියෙන උනුත් ඇවිත්නම් තව හෙන ගොඩක් මැරෙන්න වැඩේ සෙට් වෙයි...
     
    • Like
    Reactions: lilman

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113


    පොලිසිය එක්ක උන් ගහගන්නවා... වයිරස් එක තියෙන උනුත් ඇවිත්නම් තව හෙන ගොඩක් මැරෙන්න වැඩේ සෙට් වෙයි...

    :shocked::shocked::shocked:
     
    • Like
    Reactions: lilman

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113


    පොලිසිය එක්ක උන් ගහගන්නවා... වයිරස් එක තියෙන උනුත් ඇවිත්නම් තව හෙන ගොඩක් මැරෙන්න වැඩේ සෙට් වෙයි...

    😆😆හොඳ වැඩේ බල්ලොන්ට..පොලිසිය ගිණි තියන්න තියෙන්නෙ..පොලිසියක් තියෙන්නෙ මිනිස්සුන්ව අාරක්ෂා කරන්න මිසක් මරන්න නෙමෙයි..ඕක කරපු ඵකත් ඔය පැත්තෙමනේ අැත්තෙ..ගේත් ගිණි තියල ගමෙන්ම පන්නල දාන්න ඕන..
     
    • Like
    Reactions: lilman