FBI investigates death of a black man in Minneapolis after video shows police officer kneeling on his neck

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවේ නම් දෙමල්ලු යි තම්බියි වගේ .
    Crime වැඩි නිසා මැරුවාට අවුලක් නැහැ 🤣🤣🤣

    Maruwata awulak na kiyanawa nemei bm, racism okata gawaganna one naha kiyala kiwwe.
     
    • Like
    Reactions: lilman

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේකත් ඇමෙරිකාවෙම මේ මාසෙ උන කේස් එකක්.




    ඕව බැලුව කියල උබල බයවෙන්න එපා. ග්‍රීන් කාර්ඩ් ආවොත් පලයල්ල. ලංකාවෙ ඉපදුනෙ කරුමෙකට කියල හිතෙනව නේද.

    Lankawai oya kiyana USA atarai loku paratharayak ne me wage dewal walin... :lol: boruwata butter ganna one nane. Lankawe police gana kawara katada. :lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Othana racism magulak nemei thiyenne...

    US wala crimes wadiyen karanne non white un..
    USA eunge oluwe Racism pala padiyam wela tiyenne. Unuth ea rate hora kapu eun eith un hitann inne eka unge nija bima kiyala. Habei kalu eunuth henama violent.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    General idea ekai man kuwe. Uba danne nadda deyak comment karanne generally misak USA wala inna hama police karayay , Lankawe inna hama police karayai eka wage kiyalada kiyanna one. modayanta iting mehema deyak wath terumganna amarui.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    General idea ekai man kuwe. Uba danne nadda deyak comment karanne generally misak USA wala inna hama police karayay , Lankawe inna hama police karayai eka wage kiyalada kiyanna one. modayanta iting mehema deyak wath terumganna amarui.
    picket ekakadi gehuwot erenna paramedde pagala maranna tharam nam awl na neda!
     
    • Like
    Reactions: dayt0na and Garrus

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    picket ekakadi gehuwot erenna paramedde pagala maranna tharam nam awl na neda!

    පාරේ නවත්තලා කීයක් හරි හොයා ගන්න පගාවක් ගන්න උනුයි, මුනුයි අතර වෙනසක් නෑ කියන්නෙ තනිකර ගොන් කමක්.. ඇමරිකන් පොලිස් උන් කල්ලන්ට තුවක්කුව දික් කරන්න බලාගෙන ඉන්නෙ.. මේ ලඟදි මම දැක්කා නිව්ස් එකක් වැරැද්දක් කරපු නැති කල්ලෙක්ගෙ ගෙදරට පැනලා ඌගෙ කෙල්ලට වෙඩි තියල මරලා අරූව ඇරෙස්ට් කරලා තිබ්බා..
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    EY_yJm1WsAEY5U-

    Black un dan banku kadanne nadda bn?
    ballonta da scene eka danne