FD එකක් දාන්න හොදම තැන මොකද්ද ???

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    FD එකක් දාන්න හොදම තැන මොකද්ද ???

    FD එකක් දාන්න හොදම තැන මොකද්ද බන් ?

    LOFC , Peoples Leasing SANSA වගේ ඒවා ගැන උබේ අදහස මොකද්ද ?
     

    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    FD එකක් දාන්න හොදම තැන මොකද්ද බන් ?

    LOFC , Peoples Leasing SANSA වගේ ඒවා ගැන උබේ අදහස මොකද්ද ?

    Sampath bank dapan... risk ekek nahane.. poli adui...

    tikak wediya ona nam dapan LB finance hari CDB
     

    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    FD එකක් දාන්න හොදම තැන මොකද්ද බන් ?

    LOFC , Peoples Leasing SANSA වගේ ඒවා ගැන උබේ අදහස මොකද්ද ?

    Government bank ekaka dapan mchan.
    Leasing company tikak risk ekak tiyanawa. short term nam aulak nee neh.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ෆයිනෑන්ස් කොම්පනි වල දාන්න යන්න එපා
    සැහෙන රිස්ක් එකක් තියෙනවා
    කොම්බෑන්ක් එකේ දාපන් රේට්ස් හොඳයි
    උඹට ලෝන් උනත් ගන්න පුළුවන් 90% වගේ බන්
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    ලංකා බැංකුව
    මහජන බැංකුව

    මේ දෙක ඇරෙන්න වෙන එව්ව ගැන කියන්න අමාරුයි..
    වැඩා පොලිය ගැන හිතල සල්ලි වලට කෙලව ගත්ත අය ගොඩක් ලංකාවෙ ඉන්නවා.... :yes::yes::yes:
     
    Last edited: