FD එකට ක්‍රෙඩිට් කාර්ඩ්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,483
    4,486
    113
    1. FD එකකට ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අරන් ඒ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගානක් වියදම් කලොත් FD එකට පොලිය හැදෙන්නේ නැද්ද?

    2. උදාහරණයක් විදිහට ඒ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙක් මොකක් හරි අරගෙන වාරිකේ මාසෙට 5000 ගානේ වාරික 24ක් ගෙවන්න තියෙනවා කියලා හිතමුකො. ඒත් අපිට අතේ සල්ලි තියෙනවානම් ඒ 5000 වාරිකේ වෙනුවට ඕනේනම් 50000 ක් උනත් ගෙවලා ගෙවන්න තියෙන වාරික ගාන අඩු කරගන්න පුලුවන්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. dan na

    2. 50000 දින 21න් හෝ අදාල සීමාව ඇතුලත ගෙවන එකයි ලාබම පොලිය සහ ප්‍රමාද ගාස්තු අය වෙන්නෙ නැ...
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,486
    113
    2. 50000 දින 21න් හෝ අදාල සීමාව ඇතුලත ගෙවන එකයි ලාබම පොලිය සහ ප්‍රමාද ගාස්තු අය වෙන්නෙ නැ...

    දින 21 න් නෙමේ ඕනෙම දවසක ගෙවලා වාරික ගාන අඩු කරගන්න පුලුවන්කමක් තියෙනවාද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දින 21 න් නෙමේ ඕනෙම දවසක ගෙවලා වාරික ගාන අඩු කරගන්න පුලුවන්කමක් තියෙනවාද
    ගත්ත වෙලාවෙ උනත් සල්ලි ආපහු දාන්ඩ පුලුවන් කාඩ් එකට එක තමයි ලාබම පොලි සහ ප්‍රමාද ගාස්තු නැ...
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,486
    113
    ගත්ත වෙලාවෙ උනත් සල්ලි ආපහු දාන්ඩ පුලුවන් කාඩ් එකට එක තමයි ලාබම පොලි සහ ප්‍රමාද ගාස්තු නැ...

    ඒකට වෙනම අවසරයක් කාර්ඩ් සෙන්ටර් එකට කතාකරලා ගන්න ඕනේද නැත්තන් සාමන්යෙන් බිල ගෙවන විදිහට ගෙවලා දාන්න පුලුවන්ද
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    1. Interest eka add wenawa FD ekata.

    2. Ehema eka para wadi ganak thawa paraka podi ganak gewanna ba. One nan ubata eka gewalama danna puluwan. But extra charge ekak add wei ehema karoth. It's depending on the bank
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    ක්‍රෙඩිට් කාඩ් ගන්න නම් FD දාන්නේ අහවල් ලබ්බටද. එතකොට අපි FD දාන වාසියම නැතුව යනවනේ. අනික FD වලට ක්‍රෙඩිට් කාඩ් දෙනවද? :baffled:
     
    • Haha
    Reactions: redux

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,486
    113
    2. Ehema eka para wadi ganak thawa paraka podi ganak gewanna ba. One nan ubata eka gewalama danna puluwan. But extra charge ekak add wei ehema karoth. It's depending on the bank

    Sure da ehema ba kiyala
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    ක්‍රෙඩිට් කාඩ් ගන්න නම් FD දාන්නේ අහවල් ලබ්බටද. එතකොට අපි FD දාන වාසියම නැතුව යනවනේ. අනික FD වලට ක්‍රෙඩිට් කාඩ් දෙනවද? :baffled:
    Permanent job ekak income ekak nathi unama FD ekak dala ekata 90% kata Credit limit ekak ekka credit card ekak ganna puluwan. Ai FD dana wasiya nathuwa yanne? FD eka security ekak widihta tiya gena thama credit card eka issue karanne. FD ekata hambena interest eka e widihatama labenawa.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,486
    113
    ක්‍රෙඩිට් කාඩ් ගන්න නම් FD දාන්නේ අහවල් ලබ්බටද. එතකොට අපි FD දාන වාසියම නැතුව යනවනේ. අනික FD වලට ක්‍රෙඩිට් කාඩ් දෙනවද? :baffled:
    denawa
     
    • Like
    Reactions: Heshan Daminda

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,486
    113
    Godak welawata ehema ba Machan. Mokada uba agree una term ekakata ne ganne. But as i said, it's depending on the bank. Better ask from the bank

    Okay machan. samanyen fd ekata card ekak issue karanna kochchara kalayak yanawada ban
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    1) FD poliya wenai, Credit Card poliya wenai. E deka athara sambandayak na. FD eka security ekak witharai.

    2) Nikan CC eken pay karala badu gaththata warika widiyata gewanna ona kiyala deyak wenne na.

    Onanam nikan poliya gewa innath puluwan (godak un ehema karala thamai kelo ganne)

    50,000 baduwak aran api customer care call karala kiwwoth avurudden deken gewana widiyata hadaganna puluwan.

    Naththam apita athe thiyena widiyata gewala danna puluwan. Mulin poliya adu wela wedi pura dana ganen gewanna thiyena gana adu wenawa
     
    • Like
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,447
    5,559
    113
    FD wenai CC wenai bn ohoma dunnata ekama de FD apeta thiyala (job anam manam balanne ne) issue karanne. CC eke ganna ewa wenama gewanna one. normal CC eke wagema thama.
     
    • Like
    Reactions: geeko

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    1. FD එකකට ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අරන් ඒ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගානක් වියදම් කලොත් FD එකට පොලිය හැදෙන්නේ නැද්ද?

    2. උදාහරණයක් විදිහට ඒ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙක් මොකක් හරි අරගෙන වාරිකේ මාසෙට 5000 ගානේ වාරික 24ක් ගෙවන්න තියෙනවා කියලා හිතමුකො. ඒත් අපිට අතේ සල්ලි තියෙනවානම් ඒ 5000 වාරිකේ වෙනුවට ඕනේනම් 50000 ක් උනත් ගෙවලා ගෙවන්න තියෙන වාරික ගාන අඩු කරගන්න පුලුවන්ද?
    1. FD එකට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ උඹ Credit Card එකට පොල්ලක් නොතියන තාක්කල්. ඒක වෙනම මේක වෙනම යන්නෙ. FD එක විත්ඩ්‍රෝ කරන්න බෑ.
    2. එහෙම වැඩියෙන් සල්ලි දැම්ම කියල නම් Auto Adjust වෙන්නෙ නෑ. බෑන්ක් එකත් එක්ක කතා කරගන්න. හැබැයි Interest Free ගත්ත එකක් නම් අපරාදෙ ඒ විදියට කරන්නෙ.

    ක්‍රෙඩිට් කාඩ් ගන්න නම් FD දාන්නේ අහවල් ලබ්බටද. එතකොට අපි FD දාන වාසියම නැතුව යනවනේ. අනික FD වලට ක්‍රෙඩිට් කාඩ් දෙනවද? :baffled:
    දෙනව බං. 90%ක් වෙනකල් කාඩ් එකක් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: Heshan Daminda

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,114
    113
    Kottawa
    installment හදාගත්තාම credit score එකට ගොඩක් affect වෙනවා.. ඒ වගේම utilization rate එකත් වැඩි වෙනවා නෙහ් කොහොමත්
     
    • Like
    Reactions: geeko and sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    installment හදාගත්තාම credit score එකට ගොඩක් affect වෙනවා.. ඒ වගේම utilization rate එකත් වැඩි වෙනවා නෙහ් කොහොමත්
    Affect වෙන්නෙ කොහොමද බං? Positive ද? Negative ද?
    පොඩ්ඩක් විස්තර කරපං
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,114
    113
    Kottawa
    • Like
    Reactions: sithija.h

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,486
    113
    1) FD poliya wenai, Credit Card poliya wenai. E deka athara sambandayak na. FD eka security ekak witharai.

    2) Nikan CC eken pay karala badu gaththata warika widiyata gewanna ona kiyala deyak wenne na.

    Onanam nikan poliya gewa innath puluwan (godak un ehema karala thamai kelo ganne)

    50,000 baduwak aran api customer care call karala kiwwoth avurudden deken gewana widiyata hadaganna puluwan.

    Naththam apita athe thiyena widiyata gewala danna puluwan. Mulin poliya adu wela wedi pura dana ganen gewanna thiyena gana adu wenawa

    මෙන්න මේක තමයි මට දැන ගන්න ඕනේ උනේ. ඒත් සමහර අය කියනවානේ බෑ කියලා. ඔයා ගාව ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියෙනවාද මේ වගේ අතේ තියෙන විදිහට ගෙවලා තියෙනවාද වාරිකේට වැඩියෙන්

    1. FD එකට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ උඹ Credit Card එකට පොල්ලක් නොතියන තාක්කල්. ඒක වෙනම මේක වෙනම යන්නෙ. FD එක විත්ඩ්‍රෝ කරන්න බෑ.
    2. එහෙම වැඩියෙන් සල්ලි දැම්ම කියල නම් Auto Adjust වෙන්නෙ නෑ. බෑන්ක් එකත් එක්ක කතා කරගන්න. හැබැයි Interest Free ගත්ත එකක් නම් අපරාදෙ ඒ විදියට කරන්නෙ.

    Auto Adjust වෙන්නේ නැත්තන් මොනවාද වෙන්නේ අනිවාර්යෙන් ගෙවන්න තියෙන ගාන අඩු වෙලා පෙන්නනවා ඇතිනේ