FD දාන්න හොදම. බැංකුව

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    FD එකෙක් දාන්න හොදම සුරක්ෂිත බැංකුව මොකක්ද...?
    ඇමරිකාවේ වගේ ලංකාවෙත් බැංකු කඩා වැටෙයිද...
    IMF එකෙන් පස්සෙ local debts restructur කරනවා කියනවානේ..(මට ඒක තේරෙන්නේ නෑ..) පුලුවන් කෙනෙක් පැහැදිලි කරනවාද ඒකෙන් තැම්පතු කරුවන්ට සහ බැංකු වලින් ලෝන් අරන් ඉන්න අයට වෙන බලපෑම
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Debt restructuring walata giyoth financial system eka awul wenna eda thiyenawa e nisa eka karana ekak na.eken kiyanne government eka aran thiyena naya gewana eka period extend karala restructure karanawa.gov eka naya aran thiyenne godak T bill bond walinne ewata salli dala thiyenne minissu bank and finance company wala dapu FD,ETF wage ewagen onna oka thamaye awula ehema karoth FD ewa withdraw karana eka amaru wenawa ehema unoth minissu panic wela loku awulak wenna eda thiyenawa.Safema bank ithin danata Private ewage Sampath,Commercial thamaye but rates aduye dan.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    good morning saho

    Good morning bro

    Moko seen eka? Tama ranil toilet ekata awe nadda?

    මහ බැංකුව

    ඒකෙ දාන්න බෑනෙ. රනිල් හොරාකාලා සිංගප්පූරුවෙ අකවුන්ට් වල දානවනේ. 😔
    ------ Post added on Mar 20, 2023 at 6:49 AM
     
    Last edited:
    • Haha
    Reactions: iworld and EVC

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Debt restructuring walata giyoth financial system eka awul wenna eda thiyenawa e nisa eka karana ekak na.eken kiyanne government eka aran thiyena naya gewana eka period extend karala restructure karanawa.gov eka naya aran thiyenne godak T bill bond walinne ewata salli dala thiyenne minissu bank and finance company wala dapu FD,ETF wage ewagen onna oka thamaye awula ehema karoth FD ewa withdraw karana eka amaru wenawa ehema unoth minissu panic wela loku awulak wenna eda thiyenawa.Safema bank ithin danata Private ewage Sampath,Commercial thamaye but rates aduye dan.
    Private, gov කියලා නෑ..Sampath , commercial, hnb, boc, people's වලින් එකක් හරි වැටුනොත් මුළු chain එකම වැටෙනවා
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    BoC .peoples dekin ekeka danna epada..government bank safe nedda private ewata wada
    Peoples,nsb,lolc වගේ එවගේ බෙදලා දාපන්. රිස්ක් එක අඩු වෙන්න. 1mn වලට වැඩි නම් මැනෙජර් එක්ක කතා කරොත් nsb එකෙන් බෙස්ට් රෙට් ගන්න පුලුවන්.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් IMF කොන්දේසියක්. රජයට දේශීය ණය වැඩියෙන්ම දීල තියෙන්නේ BOC, NSB සහ පීපල්ස්.
     
    • Like
    Reactions: jeewan tk

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් IMF කොන්දේසියක්. රජයට දේශීය ණය වැඩියෙන්ම දීල තියෙන්නේ BOC, NSB සහ පීපල්ස්.
    Private ekaka dammot awl da? com bank wage