Fd දාල ක්‍රෙඩිට් කාඩ්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Fd දාලා ක්‍රෙඩිට් කාඩ් ගත්ත අය ඉන්නවද? එවලෙම බැංකුවෙන් කාඩ් එක දෙනවද?
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    එවෙලෙම දෙන් නෑ. Branch එකෙන් නෙවේ නෙ කාඩ් එක issue කරන්නෙ .අදාල bank card center ගියා නම් එදාම ගන්ඩ පුලුවන් වෙයි.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Aragena na. Danna widiyata e welawe denne na.
    එවෙලෙම දෙන් නෑ. Branch එකෙන් නෙවේ නෙ කාඩ් එක issue කරන්නෙ .අදාල bank card center ගියා නම් එදාම ගන්ඩ පුලුවන් වෙයි.
    Ne bn
    Name eka embossed wela enna one week wage yano
    thanks.

    fd dala gannawa nam manager ta kalama annual fee eka ain karanawa.
    ganna issella katha karanna manager ekka
    හැම බැංකුවකම පුලුවන්ද?
    ------ Post added on Dec 25, 2022 at 9:20 PM
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    thanks.

    හැම බැංකුවකම පුලුවන්ද?
    ------ Post added on Dec 25, 2022 at 9:20 PM
    katha karana widiya anuwa thama. unta hithunoth mu salli karayek kiyala renew fee nathuwa bank eke ekkekma gedatta awith form purawan yanawa.
    naththan ithin fd dalath yearly renew fees + address verification ekata light bill, referees la pawa illanawa.
     
    • Love
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    katha karana widiya anuwa thama. unta hithunoth mu salli karayek kiyala renew fee nathuwa bank eke ekkekma gedatta awith form purawan yanawa.
    naththan ithin fd dalath yearly renew fees + address verification ekata light bill, referees la pawa illanawa.
    Thanks bro.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    kottawa, onama seylan branch ekakin instant credit card ganna puluwan fd againt gaddi
    අහ් ඔව්. උන්ගේ වෙබ්සයිට් එකෙත් එහෙම තියෙනවා.

    උන්ගේ transaction එකක් කන්වර්ට් කරද්දි හැඩලින් ෆ්‍රි එක දන්නවද?
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,947
    825
    113
    29
    Gampaha
    අහ් ඔව්. උන්ගේ වෙබ්සයිට් එකෙත් එහෙම තියෙනවා.

    උන්ගේ transaction එකක් කන්වර්ට් කරද්දි හැඩලින් ෆ්‍රි එක දන්නවද?
    eeka merchant anuwa depen wenawa unge samahara merchant la innawa 0% installment ehema nathi payments walata me widihata kapenawa

    https://www.seylan.lk/payment-plans/seylan-flexi-plan
     
    • Love
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113