
බඩු අරගෙන දැන්, ඉස්සරහට සල්ලි කරනගන්න ඔනෙ උනොත්
ඉස්සරහට මිනිස්සුන්ට සල්ලි නැති වෙන්න පුලුවන් නෙහ්....
-------------
FD රෙට් වැඩි කරපු එක හොඩයි කියලා කියන්නෙ විශය ගැන දන්න මිනිස්සු,
සල්ලි අච්චු ගහපු ගැහිල්ලෙන් කෙල වෙලා නෙ තියෙන්නෙ දැන් සුපිරියටම![]()
බොරු වැඩැක් බන් මේ තියෙනෙ ගනන් ලාබ කියල හිතෙයි තව ඉදිරියට.ගිනි ගණන් දීලා මිනිස්සු ගෙවල් හදන්න යන්නේ නෑ බං දැන්. මං දන්න ගොඩක් උන් නැවැත්තුවා
Longte fd daagena indapu ewun kawadaawath posath wela nehe ban.Rate වැඩි කරපු එක හොදයි බන්.. හරිනම් rate වැඩි කරන්න තිබුනෙ මාස 6 කට විතර කලින්.. ලංකාව ඇතුලෙ දැන් තියන මුදල් ප්රමානෙ හොදටම වැඩී..
Electric badulesien apahu wikunanna puluwan badu muttu monawada?
Electric badu
කසාද නොබද හැමදාම සපා පලයන් කියන එකෙක් කියන දේවල් කවුද බන් අහන්නේඋඹ කියන විදියට තව බඩු ගත්තොත් ඩිමාන්ඩ් එක තව වැඩි වෙලා ඉන්ෆ්ලේෂන් තව වැඩි වෙනවා. ඉන්ෆ්ලේෂන් අඩු කරන්න තුරුම්පුවක් විදියට තමයි රේට් වැඩි කරේ. මිනිස්සු බැංකුවේ සල්ලි දැම්මම ඉන්ෆ්ලේෂන් අඩු වෙනවා ඩිමාන්ඩ් අඩු වෙන හින්ද. ඉතින් උඹ කියන විදියට මිනිස්සු බැංකුවේ දාන්නේ නැතුව තව වියදන් කරොත් රේට් වැඩි කරපු එකත් තේරුමක් නැති වෙලා ඉන්ෆ්ලේෂන් එක පාලනය කරන්නම බැරි තැනකට ගිහින් රට නැත්තටම කෙල වෙනවා.
ehama unoth wenna inflation (udadamaya) eka thawa thawath wadi wena eka. ehama unhama rupiyala thawath baldu wenwa. ethkota thiibata wada hapan. ekaki interest wadi karala deposit wadi karanna ballnana. simple vidihata kiuwath thawath badu gannan yanwa .දන්නේ නැති නිසා අහන්නෙ.. දන් ඔය පොලී වැඩිකළේ රටේ සල්ලි absorb කරගන්න නේ.. එතකොට මිනිස්සු උඹලා කියන දේ අහල බැංකු වලට නොගිහින් market එකේම සල්ලි තියාගත්තොත් මේ ප්රශ්නේ තවත් කල් ඇදෙනවා නේද?
salli walin mona gannda ban issrahata... BAdu share karaganna wenne mehema gihinGaththa badu tika vikinuvata passe sallith na baduth na. Ethakota moko karanne?
Regular income ekak ena vidihak hithanna. Hodama vadey FD daana eka thamai.
සරලවම කිව්වොත් රට ගැන හිතනවා නම් මේ වෙලාවේ රුපියල් ටික fd දාන්න ඕනේ.. එහෙම නේ?ekaki interest wadi karala deposit wadi karanna ballnana.
ow, mokda apitama thami kela wenna fd noda hitiyothසරලවම කිව්වොත් රට ගැන හිතනවා නම් මේ වෙලාවේ රුපියල් ටික fd දාන්න ඕනේ.. එහෙම නේ?
Revised fd rates :
View attachment 168609
------ Post added on Apr 24, 2022 at 8:56 PM
Kanna bonna nati unama kawda bn owa ganna enneබෑන්ක් වල සල්ලි තියේ නම් ටයිල්, ස්විච්,වයර්, කම්බි, පේන්ට්, ... වගේ දෙවල් අරන් තියා ගනිල්ලා . hoda ganakata denna puluwan.
NSB වගේනන් ප්රින්ට් කරල හරි සල්ලි දෙනව.oya liquidity kathawa hama thanakama kiyewwata economic war ekakaidi liquidity handle wena hati balapan. withdraw limit karala savings seize wenawa. Venezuela. Lebanon wala awrudu 40k thisse salary eken kotasak saving dapu funds bank eke hira wechcha videos thiyenawa balapanz.