FD පස්සේ දුවන්න එපා බං. සිරාවට කියන්නේ.

Max_r

Well-known member
  • May 10, 2007
    13,213
    1
    16,080
    113
    බඩු අරගෙන දැන්, ඉස්සරහට සල්ලි කරනගන්න ඔනෙ උනොත්
    ඉස්සරහට මිනිස්සුන්ට සල්ලි නැති වෙන්න පුලුවන් නෙහ්....

    -------------
    FD රෙට් වැඩි කරපු එක හොඩයි කියලා කියන්නෙ විශය ගැන දන්න මිනිස්සු,
    සල්ලි අච්චු ගහපු ගැහිල්ලෙන් කෙල වෙලා නෙ තියෙන්නෙ දැන් සුපිරියටම :(
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බඩු අරගෙන දැන්, ඉස්සරහට සල්ලි කරනගන්න ඔනෙ උනොත්
    ඉස්සරහට මිනිස්සුන්ට සල්ලි නැති වෙන්න පුලුවන් නෙහ්....

    -------------
    FD රෙට් වැඩි කරපු එක හොඩයි කියලා කියන්නෙ විශය ගැන දන්න මිනිස්සු,
    සල්ලි අච්චු ගහපු ගැහිල්ලෙන් කෙල වෙලා නෙ තියෙන්නෙ දැන් සුපිරියටම :(

    Rate වැඩි කරපු එක හොදයි බන්.. හරිනම් rate වැඩි කරන්න තිබුනෙ මාස 6 කට විතර කලින්.. ලංකාව ඇතුලෙ දැන් තියන මුදල් ප්‍රමානෙ හොදටම වැඩී..
     
    • Like
    Reactions: siri_ayya

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ගිනි ගණන් දීලා මිනිස්සු ගෙවල් හදන්න යන්නේ නෑ බං දැන්. මං දන්න ගොඩක් උන් නැවැත්තුවා
    බොරු වැඩැක් බන් මේ තියෙනෙ ගනන් ලාබ කියල හිතෙයි තව ඉදිරියට.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    Rate වැඩි කරපු එක හොදයි බන්.. හරිනම් rate වැඩි කරන්න තිබුනෙ මාස 6 කට විතර කලින්.. ලංකාව ඇතුලෙ දැන් තියන මුදල් ප්‍රමානෙ හොදටම වැඩී..
    Longte fd daagena indapu ewun kawadaawath posath wela nehe ban.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    උඹ කියන විදියට තව බඩු ගත්තොත් ඩිමාන්ඩ් එක තව වැඩි වෙලා ඉන්ෆ්ලේෂන් තව වැඩි වෙනවා. ඉන්ෆ්ලේෂන් අඩු කරන්න තුරුම්පුවක් විදියට තමයි රේට් වැඩි කරේ. මිනිස්සු බැංකුවේ සල්ලි දැම්මම ඉන්ෆ්ලේෂන් අඩු වෙනවා ඩිමාන්ඩ් අඩු වෙන හින්ද. ඉතින් උඹ කියන විදියට මිනිස්සු බැංකුවේ දාන්නේ නැතුව තව වියදන් කරොත් රේට් වැඩි කරපු එකත් තේරුමක් නැති වෙලා ඉන්ෆ්ලේෂන් එක පාලනය කරන්නම බැරි තැනකට ගිහින් රට නැත්තටම කෙල වෙනවා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උඹ කියන විදියට තව බඩු ගත්තොත් ඩිමාන්ඩ් එක තව වැඩි වෙලා ඉන්ෆ්ලේෂන් තව වැඩි වෙනවා. ඉන්ෆ්ලේෂන් අඩු කරන්න තුරුම්පුවක් විදියට තමයි රේට් වැඩි කරේ. මිනිස්සු බැංකුවේ සල්ලි දැම්මම ඉන්ෆ්ලේෂන් අඩු වෙනවා ඩිමාන්ඩ් අඩු වෙන හින්ද. ඉතින් උඹ කියන විදියට මිනිස්සු බැංකුවේ දාන්නේ නැතුව තව වියදන් කරොත් රේට් වැඩි කරපු එකත් තේරුමක් නැති වෙලා ඉන්ෆ්ලේෂන් එක පාලනය කරන්නම බැරි තැනකට ගිහින් රට නැත්තටම කෙල වෙනවා.
    කසාද නොබද හැමදාම සපා පලයන් කියන එකෙක් කියන දේවල් කවුද බන් අහන්නේ
    මේ වගේ එවුන් නිසා තමා රට තව කෙල වෙන්නේ
     
    • Haha
    Reactions: dabba1983

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    දන්නේ නැති නිසා අහන්නෙ.. දන් ඔය පොලී වැඩිකළේ රටේ සල්ලි absorb කරගන්න නේ.. එතකොට මිනිස්සු උඹලා කියන දේ අහල බැංකු වලට නොගිහින් market එකේම සල්ලි තියාගත්තොත් මේ ප්‍රශ්නේ තවත් කල් ඇදෙනවා නේද?
    ehama unoth wenna inflation (udadamaya) eka thawa thawath wadi wena eka. ehama unhama rupiyala thawath baldu wenwa. ethkota thiibata wada hapan. ekaki interest wadi karala deposit wadi karanna ballnana. simple vidihata kiuwath thawath badu gannan yanwa .
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,177
    93
    Diversify.
    If you are younger, take more risk (re-sellable assets, equities). If you are older, take less risks (FDs, Unit funds, Gold)

    What ever you do, Don't promote black/grey markets.
    What's the point of blaming politicians, if we, the citizens, play the same dirty games.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ekaki interest wadi karala deposit wadi karanna ballnana.
    සරලවම කිව්වොත් රට ගැන හිතනවා නම් මේ වෙලාවේ රුපියල් ටික fd දාන්න ඕනේ.. එහෙම නේ?

    Revised fd rates :

    SAVE_20220424_205508.jpg

    ------ Post added on Apr 24, 2022 at 8:56 PM
     
    • Like
    Reactions: senewimala1988

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,873
    23,560
    113
    oya liquidity kathawa hama thanakama kiyewwata economic war ekakaidi liquidity handle wena hati balapan. withdraw limit karala savings seize wenawa. Venezuela. Lebanon wala awrudu 40k thisse salary eken kotasak saving dapu funds bank eke hira wechcha videos thiyenawa balapanz.
    NSB වගේනන් ප්‍රින්ට් කරල හරි සල්ලි දෙනව.