FD පස්සේ දුවන්න එපා බං. සිරාවට කියන්නේ.

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගන්න දේවල් ටිකක් කියපන්.

    කිරිපිටි බොන්නේ නෑ බන්. වෙන මොනවද එහෙම සැරට ගනන් යන්නේ?