FD පොලිය වැඩිකරගන්න

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    5 million වගේ FD එකක් දානව නන් සාමාන්‍ය ගානට වඩා වැඩි පොලියක් ගන්න පුලුවන්ද?

    Bump එකක් දාගෙන යන්න
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    Depends on your Branch manager
    මොකක් හරි ඩිරෙක්ට් ක්‍රමයක් නැද්ද? ඔය කතා කරන වැඩ ආස නෑ.

    මම කියන්නෙ බන් money market account එකක දැම්මත් 10% හම්බෙන එකේ ලොකු ගානක් FD දාන එකෙන් ඇති වැඩේ මොකක්ද.
     
    • Like
    Reactions: NRTG

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    මොකක් හරි ඩිරෙක්ට් ක්‍රමයක් නැද්ද? ඔය කතා කරන වැඩ ආස නෑ.

    මම කියන්නෙ බන් money market account එකක දැම්මත් 10% හම්බෙන එකේ ලොකු ගානක් FD දාන එකෙන් ඇති වැඩේ මොකක්ද.
    Direct method ekak na bn. Publish karapu rate eka thama ehenan hambenne.
    Short term nan invest karanne t.bill rate wadi thamath fd walata wada.
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    TB 21 ක් කියලා email එකක් ආවා. 5 million නම් direct ගන්න පුළුවන්. හැබැයි risk එකක් තියනවා
     
    • Like
    Reactions: olu bakka

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Special rate එකක් ගන්න කතා කරහන්. එහෙම කතා කරපු නිසා තමයි වැඩි rate එකක් දුන්නෙ. අනික පුළුවන් නම් monthly පොලිය එන්න දාගන්න. Maturity එකෙන් පොලිය හම්බෙලා එච්චර වැඩක් නෑ.
     
    • Love
    Reactions: olu bakka