මොකද මචන්ලා යන විදියට fd පොලිය ඉස්සරහට තව අඩු වේයිද?
උද්දමනය adui කිව්වට මිනිස්සුන්ගේ buying power එකත් ඒ හා සාපේක්ෂව අඩු වෙලා, මේවා කොහොමට බලපායිද ණය සහ fd වලට