FD වෙනුවට Treasury Bills ගමුද?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    BOC එකෙන් Treasury bills ගත්ත එකෙක් කියපන්කෝ..කවදා කීයට ගිහින්ද ගත්තේ කියාලා...??????:angry: මම දැන් දවස් තුන්ක් ගියා සිකුරාදා after 12pm වගේ යන්න වුනේ.. හැමදාම ඉවරයි,,, corporate customersල auction එක ඉවර උන ගමන් ගන්නවලු තියෙන ඔක්කොම...:angry:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    BOC එකෙන් Treasury bills ගත්ත එකෙක් කියපන්කෝ..කවදා කීයට ගිහිඋන්ට න්ද ගත්තේ කියාලා...??????:angry: මම දැන් දවස් තුන්ක් ගියා සිකුරාදා after 12pm වගේ යන්න වුනේ.. හැමදාම ඉවරයි,,, corporate customersල auction එක ඉවර උන ගමන් ගන්නවලු තියෙන ඔක්කොම...:angry:
    උන්ට කතා කරලා බලපං. ඔක්ෂන් තියෙන්නේ බදාදා නිසා බදාදා හරි බ්‍රහපතින්දා හරි යන්න බලපන්.....
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    උන්ට කතා කරලා බලපං. ඔක්ෂන් තියෙන්නේ බදාදා නිසා බදාදා හරි බ්‍රහපතින්දා හරි යන්න බලපන්.....
    auction ek kiytada dnne nha iwarenne..... iwarawena welaawtm bank ek athulta riganna:P
     
    • Haha
    Reactions: wqe123