Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Fixed Deposit එකක් තියෙන බෑන්ක් එකක Fixed Deposit එක ඇපයට තියලා ගන්න ලොන් එකෙ ඉන්ට්‍රෙස්ට් එක අඩුයි ද ?

    වාසියක් තියෙනවාද ?
     
    • Like
    Reactions: hirashgeff

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,997
    1
    57,030
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    FD එක ඇපයට තියල ණයක් අරන් ඒ සල්ලි ආපහු FD දාපන්. ඒ FD එක ඇපයට තියල ණයක් අරන් ඒ සල්ලි ආපහු FD දාපන්....
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    FD එක ඇපයට තියල ණයක් අරන් ඒ සල්ලි ආපහු FD දාපන්. ඒ FD එක ඇපයට තියල ණයක් අරන් ඒ සල්ලි ආපහු FD දාපන්....

    Ahh hari bn thanks ;)
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,097
    3,083
    113
    FD එක ඇපයට තියල ණයක් අරන් ඒ සල්ලි ආපහු FD දාපන්. ඒ FD එක ඇපයට තියල ණයක් අරන් ඒ සල්ලි ආපහු FD දාපන්....

    Ehema karanna puluwanda ban?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,976
    8,224
    113
    Chilaw
    FD එක ඇපයට තියල ණයක් අරන් ඒ සල්ලි ආපහු FD දාපන්. ඒ FD එක ඇපයට තියල ණයක් අරන් ඒ සල්ලි ආපහු FD දාපන්....

    :confused: :confused: yako un dena loan eke interest eka wedine apita ena ganata wada :shocked:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Fixed Deposit එකක් තියෙන බෑන්ක් එකක Fixed Deposit එක ඇපයට තියලා ගන්න ලොන් එකෙ ඉන්ට්‍රෙස්ට් එක අඩුයි ද ?

    වාසියක් තියෙනවාද ?

    Ganna Loan eke rate eka fd rate+2%~5% wenawa.
    Wasiyak thiyenne fd eka maturity wenna laga nam fd eka withdraw nokara loan ekak widiyata 90% ganna puluwan salli hadisiyakata.
    Nethnam padui puthii