මෙහෙ branch එකේ වේසාවි නිකමට කතා කරලවත් බැලුවෙ නෑ special rates ගන්න. 5 million අරන් ගිහිනුත්. ඒ අතින් උඹලගෙ මැනේජර් සුපිරි. දෙන්නෙ නෑ ඔහොම ලේසියෙන් කාටවත්ම.ඒ දෙන්නේ maturity එකේදී මාසේ ගානේ පොළිය ගත්තොත් අඩු වෙනවා 30% දෙන්නේ නෑ
වෙන්න බැරි උනාට ඔය දැම්මේ මං.
Peoples Bank![]()
Last edited:
