FD rate වලට බබා හම්බවෙයි වගේ

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඒ දෙන්නේ maturity එකේදී මාසේ ගානේ පොළිය ගත්තොත් අඩු වෙනවා 30% දෙන්නේ නෑ

    වෙන්න බැරි උනාට ඔය දැම්මේ මං.
    Peoples Bank :P
    මෙහෙ branch එකේ වේසාවි නිකමට කතා කරලවත් බැලුවෙ නෑ special rates ගන්න. 5 million අරන් ගිහිනුත්. ඒ අතින් උඹලගෙ මැනේජර් සුපිරි. දෙන්නෙ නෑ ඔහොම ලේසියෙන් කාටවත්ම.
     
    Last edited:

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    Di

    මහා බැංකුවෙන් ,වාණිජ බැංකු වලට t -bill වලට 32% පොලි දෙනව ගිය සතියෙත් මුන් වාණිජ බැංකු වල ලාබෙ වැඩි කරන්න FD පොලි අඩු කරන්න හදන්නේ .​

    මෙතනින් හැම සතියකම t -bill rate බලන්න පුළුවන්​

    https://www.cbsl.gov.lk/en/press/press-releases/government-securities
    Direct bid ne ban,.apita ganna amarui owa
     
    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    Di

    Direct bid ne ban,.apita ganna amarui owa

    අපිට ගන්න පුළුවන් ලක්ෂ 50ක් ඕන cal.LK එකෙන් දාපන් , ඊට අඩු ගණන් නම් SECONDARY මර්කෙට් පුළුවන් COMMISSIONS වැඩි පොඩ්ඩක්​

    internal debt restructuring එකක් උනොත් 91 days t -bill වලට මොනවා වේවිද කියලා ද අදහසක් තියෙනවද බන් ?
    RS PRINT karala denna puluwan central bank ekata, lankawa wadima pita ratata loans thinne 50 billion+ USD Bonds and bill walata. USD nathi eka case eka
    ------ Post added on Dec 6, 2022 at 7:54 PM
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මහබැන්කුව ඕක කරන්න ට්‍රයි කලාට කරන්න බෑ. ට්‍රෙශරි බිල් වල ගාන 34%කට යනව තියෙන රිස්ක් එක නිසා. පොඩි ගානක් වැඩි වෙයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මහබැන්කුව ඕක කරන්න ට්‍රයි කලාට කරන්න බෑ. ට්‍රෙශරි බිල් වල ගාන 34%කට යනව තියෙන රිස්ක් එක නිසා. පොඩි ගානක් වැඩි වෙයි.
    FD රේට්ස් ඉස්සරහට තව වැඩි වෙයිද?
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මෙහෙ branch එකේ වේසාවි නිකමට කතා කරලවත් බැලුවෙ නෑ special rates ගන්න. 5 million අරන් ගිහිනුත්. ඒ අතින් උඹලගෙ මැනේජර් සුපිරි. දෙන්නෙ නෑ ඔහොම ලේසියෙන් කාටවත්ම.
    Ow machan hama ekema ehema karanne na math manager ekka katha karala thamai damme special rate ekak aran 60 million
     
    • Wow
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Ow machan hama ekema ehema karanne na math manager ekka katha karala thamai damme special rate ekak aran 60 million
    60 million? කෝටි 6ක් fixed කලා අවුරුදු 5කට? අපරාදෙ කියන්නෙ නම් නෑ ඒත් වෙන හොඳ investment option එකකට යන්න තිබ්බා ඔයාට. Good luck bro.
     
    • Like
    Reactions: Hinna

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    60 million? කෝටි 6ක් fixed කලා අවුරුදු 5කට? අපරාදෙ කියන්නෙ නම් නෑ ඒත් වෙන හොඳ investment option එකකට යන්න තිබ්බා ඔයාට. Good luck bro.
    මොනාද මචං වෙන investment තියෙන්නේ 25% හම්බ වෙන. මේ දවස් වල හොඳම investment එක තමයි FD දාන එක interest rates වැඩි නිසා. මං සෑහෙන්න හෙව්වා වෙන investment options. හොඳ එකක් සෙට් උනේම නෑ.
    ගෙවල් ඉඩම් ගන්න එකත් දැන් බොරු මාකට් එකක් තියෙන්නේ. හිතුන හිතුන ගණන් කියන්නේ මිනිස්සු. මේ කාලේ අලුත් බිස්නස් එකක් පටන් ගන්න invest කරන එකත් risky වැඩි. මං ගාමන්ට් එකක් පටන් ගත්තා 2019 ලක්ෂ 22ක් පාඩු කරන් නතර කලේ අවුරුද්දකින්.
     
    • Like
    Reactions: pradeeplk1025

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,891
    21,135
    113
    මොනාද මචං වෙන investment තියෙන්නේ 25% හම්බ වෙන. මේ දවස් වල හොඳම investment එක තමයි FD දාන එක interest rates වැඩි නිසා. මං සෑහෙන්න හෙව්වා වෙන investment options. හොඳ එකක් සෙට් උනේම නෑ.
    ගෙවල් ඉඩම් ගන්න එකත් දැන් බොරු මාකට් එකක් තියෙන්නේ. හිතුන හිතුන ගණන් කියන්නේ මිනිස්සු. මේ කාලේ අලුත් බිස්නස් එකක් පටන් ගන්න invest කරන එකත් risky වැඩි. මං ගාමන්ට් එකක් පටන් ගත්තා 2019 ලක්ෂ 22ක් පාඩු කරන් නතර කලේ අවුරුද්දකින්.
    breakeven hari karaganna thibbe
    mulin profit naha but wadee allan inna oneee
    quick get rich nam boru katha
     
    • Like
    Reactions: Hinna

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මොනාද මචං වෙන investment තියෙන්නේ 25% හම්බ වෙන. මේ දවස් වල හොඳම investment එක තමයි FD දාන එක interest rates වැඩි නිසා. මං සෑහෙන්න හෙව්වා වෙන investment options. හොඳ එකක් සෙට් උනේම නෑ.
    ගෙවල් ඉඩම් ගන්න එකත් දැන් බොරු මාකට් එකක් තියෙන්නේ. හිතුන හිතුන ගණන් කියන්නේ මිනිස්සු. මේ කාලේ අලුත් බිස්නස් එකක් පටන් ගන්න invest කරන එකත් risky වැඩි. මං ගාමන්ට් එකක් පටන් ගත්තා 2019 ලක්ෂ 22ක් පාඩු කරන් නතර කලේ අවුරුද්දකින්.
    කතාව නම් ඇත්තක්. මේ ටිකේ ලංකාවෙ හොඳම risk අඩුම එක තමා ඕක. අනික් දේවල් කලෑකි ඔයිට වැඩි ලාභයක් එන ඒවා නමුත් එක news එකකින් වුනත් සේරම ලොස් වෙන්න බැරි නෑ ලංකාවේ නිසා. දාන නීති එක්ක. කොහොමහරි, එන පොලියෙන් හරි වෙන දෙයකුත් බලන්න. රත්තරන් එහෙම ඉදිරියෙදි වැඩි වෙනවා මමනම් හිතන්නෙ. ටිකක් අරන්දාගත්තොත් ගොඩ යෑමක් තියෙයි.
     
    • Like
    Reactions: Hinna