වැඩක් කරන්න ඇග කම්මැලි නං බැංකුවේ දාලා 4%ක් ගන්න පුළුවන්![]()
ලංකාවේ Invest කරන්න ඕනේ තරම් Options තියෙනවා උදා හරණ පොල් වගාව .කුරුදු වගාව,එනසාල් වගාව .වැනිලා වගාව වගේ මේ තව ඕනේ තරම් තියෙනවා මේ ආයෝජන අවස්ථා වල ආයෝජන කරන්න මිනිස්සු කැමති නැහැ . මොක ද බැංකුවේ සල්ලි දැම්මොත් ඔය කියන ආයෝජන වලට ආදායමක් ගන්න පුළුවන් . ඉතිං කිසිම කෙනෙක් ආයෝජන වලට යන්නේ නැහැ.මම උනත් එහෙමයි බලන්නේ ආයෝජනය කරන එකද ලාභ සල්ලි බැංකුවේ දාන එකද කියලා . කරදරයක් නැති ක්‍රමය තමා තෝරා ගන්නේ.
ආයෝජන නැත්නං රැකියා හැදෙන්නේ නැහැ
කුරුදු පොල් කිව්වේ උදා හරණ විතරයි උඹේ මෝඩකමට කුරුදු පොල් වල වල එල්ලෙන්න එපා තව ක්‍රම තියෙනවා.8-5 රස්සාවල් කරන ලංකාවේ මිනිස්සු කොහොමද කුරුඳු පොල් වවන්නේ? මේ මිනිස්සුන්ට බැංකුවේ ඉතුරු වෙලා තියෙන සල්ලි ටික අරන් වවන්න කියන්න පුලුවන්ද?
උඹල වගේ නෙට් එකේ පැය 24ම ඉඳන් රට හදන්න හැමිනෙන එවුන් ටික නම් අල්ලන් ගිහින් වත්තකට දැම්මට කමක් නැහැ කියන්න පුළුවන්.![]()
කුරුදු පොල් කිව්වේ උදා හරණ විතරයි උඹේ මෝඩකමට කුරුදු පොල් වල වල එල්ලෙන්න එපා තව ක්‍රම තියෙනවා.
1. ඒකක භාර
2. කොටස් වෙළෙඳ පොල
3. ඇත පැති වලින් ගෙවල් ඉඩම් අරං දාන එක
4. සල්ලි ගොඩක් තියෙනවනම් භාණ්ඩාගාර බිල්පත් ආයෝජනය කිරීම
මෙහෙම හොයාගෙන ගියොත් ආයෝජන අවස්ථා ලක්ෂයක් විතර හොයා ගන්න පුළුවන්. ගොඩක්ම එ්වා බැංකුවේ FD දාගෙන ඉන්නවාට වඩා ලාබයි![]()
Senior citizen 10.69% karala Softlogic Finance -_-
මෙහෙම හොයාගෙන ගියොත් ආයෝජන අවස්ථා ලක්ෂයක් විතර හොයා ගන්න පුළුවන්. ගොඩක්ම එ්වා බැංකුවේ FD දාගෙන ඉන්නවාට වඩා ලාබයි![]()
එතකොට Inflation Rate එක ගැන මොකද හිතන්නෙ? ඇයි Inflation එකටත් වඩා FD Rates අඩු වෙන්නෙ? මට නම් කිසිම අදහසක් නෑ.ලංකාවේ Invest කරන්න ඕනේ තරම් Options තියෙනවා උදා හරණ පොල් වගාව .කුරුදු වගාව,එනසාල් වගාව .වැනිලා වගාව වගේ මේ තව ඕනේ තරම් තියෙනවා මේ ආයෝජන අවස්ථා වල ආයෝජන කරන්න මිනිස්සු කැමති නැහැ . මොක ද බැංකුවේ සල්ලි දැම්මොත් ඔය කියන ආයෝජන වලට ආදායමක් ගන්න පුළුවන් . ඉතිං කිසිම කෙනෙක් ආයෝජන වලට යන්නේ නැහැ.මම උනත් එහෙමයි බලන්නේ ආයෝජනය කරන එකද ලාභ සල්ලි බැංකුවේ දාන එකද කියලා . කරදරයක් නැති ක්‍රමය තමා තෝරා ගන්නේ.
ආයෝජන නැත්නං රැකියා හැදෙන්නේ නැහැ
ඈත පැති වලින් ඉඩම් අරන් දාන එකෙන් කොහොමද රටේ ආර්ථිකයකට උදවුවක් වෙන්නේ?කුරුදු පොල් කිව්වේ උදා හරණ විතරයි උඹේ මෝඩකමට කුරුදු පොල් වල වල එල්ලෙන්න එපා තව ක්‍රම තියෙනවා.
1. ඒකක භාර
2. කොටස් වෙළෙඳ පොල
3. ඇත පැති වලින් ගෙවල් ඉඩම් අරං දාන එක
4. සල්ලි ගොඩක් තියෙනවනම් භාණ්ඩාගාර බිල්පත් ආයෝජනය කිරීම
මෙහෙම හොයාගෙන ගියොත් ආයෝජන අවස්ථා ලක්ෂයක් විතර හොයා ගන්න පුළුවන්. ගොඩක්ම එ්වා බැංකුවේ FD දාගෙන ඉන්නවාට වඩා ලාබයි![]()
We have high interest rates because our inflation figures are high.ඇත්තට ම එක හොදයි බං.
ලංකාවේ ගොඩක් ආර්ථිකය විකෘති උණේ බැංකු වල අධික පොලී අනුපාතිකය නිසා.
මිනිස්සු සල්ලි ටික බැංකුවේ දාලා පොලියන් කාලා ගෙදරට වෙලා නිදා ගත්තා .
our projected inflation rate is 4.7.We have high interest rates because our inflation figures are high.
Mmm...Doesn't that confirm what I said? High inflation and high interest rates. I'm confused.our projected inflation rate is 4.7.
interest rate should be higher around 6% or 8% .
උබ අඩුවට ඉඩම් කෑලි 10ක් අරං දානවා ලක්ෂ ගානේ අවුරුදු 5. කට පස්සේ ඉඩම් ගණන් වැඩි උනාම ඒක ඉඩමක් ලක්ෂ 10 ගානේ විකුණනවා . එතකොට අතේ ලක්ෂ 100 ක් තියෙනවා . අතේ ලක්ෂ 100 එක පාර එකතු උන නිසා උබ ව්‍යාපාරයකට අත ගහනවා ජොබ් කට්ට ට යන එක නාවත් වලා.ඈත පැති වලින් ඉඩම් අරන් දාන එකෙන් කොහොමද රටේ ආර්ථිකයකට උදවුවක් වෙන්නේ?![]()
Owa nikan tharuna manasata ena heena vitharai. Salli godak save karala banks vala thiyenne (E.g.) 40 years vadi aya. Business karanna kamathi vunath aeka hamotama karanna behe. (Some have other commitments or health reasons). That's the ground truth.උබ අඩුවට ඉඩම් කෑලි 10ක් අරං දානවා ලක්ෂ ගානේ අවුරුදු 5. කට පස්සේ ඉඩම් ගණන් වැඩි උනාම ඒක ඉඩමක් ලක්ෂ 10 ගානේ විකුණනවා . එතකොට අතේ ලක්ෂ 100 ක් තියෙනවා . අතේ ලක්ෂ 100 එක පාර එකතු උන නිසා උබ ව්‍යාපාරයකට අත ගහනවා ජොබ් කට්ට ට යන එක නාවත් වලා.
ඒ පුංචියට පටන් ගත්ත ව්‍යාපාර තව අවුරදු 10 කින් විශාල කොම්පැනිය ක් වෙනවා . සේවකයන් 100 කට රැකියා සපයනවා . උබ කොම්පැනිය රජයට බදු ගෙවලා රටේ සංවර්ධනය ට දායක වෙනවා . රජය ඒ බදු වලින් රෝහල් අළුත් පාරවල් වගේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා රට දියුණු කරනවා..
වෙනරටවල මිනිසුන්ගේ අතේ සල්ලි තියෙනකොට ආයෝජන වලට යොමු වෙනවා . අපේ රටේ මිනිස්සු සල්ලි බැංකුවේ දාලා ගෙදරට වෙලා නිදා ගන්නවා