Fd rates going further down

2osama

Well-known member
  • Oct 25, 2010
    81,203
    72,384
    113
    මාලඹේ
    Owa nikan tharuna manasata ena heena vitharai. Salli godak save karala banks vala thiyenne (E.g.) 40 years vadi aya. Business karanna kamathi vunath aeka hamotama karanna behe. (Some have other commitments or health reasons). That's the ground truth.
    Eyala maase jeevathvenne ena bank interest eken. Hamoma Maturity interest ekata daanne nehene.
    වැඩ කරන්න බැරිනම් ලෙඩ නම් ඒකක භාර තියෙනවා සල්ලි දාන්න . බැංකුවට ගිහිං අහන්න . එහෙම නැතුව සල්ලි කොටි ගාණක් තියෙනවනම් භාණ්ඩාගාර බිල්පත් වල invest කරන්න පුළුවන්.
    අවුරුදු 60 වැඩි අයට 15%ක පොලියක් ගෙවනවා කියලා දන්නවද FD වලට.
    ලංකාවේ විතරයි මෙහෙම FD වලට
    එහෙමත් නැතිනම් කොටස වෙලා පොලේ ආයෝජනය කරන්න පුළුවන් ලාභාංශ නිකුතුව සහිත කොටස වල.
    ගෙවන්නේ ලෝකේ ගොඩක් රටවල බැංකුවල සල්ලි දැම්මට පොලියක් ගෙවන්න නේ නැහැ. මුස්ලිම් රටවල් ඔක්කොම එහෙම තමා. එහෙම උනා කියලා එහේ මිනිස්සු මැරෙන්නේ නැහැ කන්න නැතුව 😀😀