FD1, FD4 ,141 , EX , TIIDA
මචන් මේවගෙන් ලන්කාවට බෑන්ඩ්නිව් ගෙනාපුවා මොනාද?
පාවිච්ච් කරන අය කමනෙට් එකක් දාගෙන යන්න මචන්
මට අල්ලල ගියපු ඒව මෙන්න මේව තමයි. මම හුගක්ම බැලුවේ කල්පැවත්ම සහ පාර්ට්ස් මිල්දී ගැනීමේ හැකියාව.
ඩෙලී රනර් කෙනෙක් නොවන නිසා තෙල් අවුලක් නෑ කියල හිතන්නෙ
තව එකක් මේ වාහන ගැන ත්‍රෙඩ් බැලුවෙ හුගක්ම ( elakiri , autolanka )
2013-2014 ඒව ඉතින් දැන් මේව හුගක් පරනද කියල හිතෙනව
රත්‍රන් අයියානම් ඉන්නව ඒත් මිනිහ කිසිම රිස්පොන්ස් එකක් නෑ.
උබලගේ වටිනා අදහස් කියපල්ලා බලන්න. තෑන්ක්ස්
HONDA FD1 , FD 4
COROLLA 141
MITSUBISHI EX
TIIDA
"swift japan" not sure
මචන් මේවගෙන් ලන්කාවට බෑන්ඩ්නිව් ගෙනාපුවා මොනාද?
පාවිච්ච් කරන අය කමනෙට් එකක් දාගෙන යන්න මචන්
මට අල්ලල ගියපු ඒව මෙන්න මේව තමයි. මම හුගක්ම බැලුවේ කල්පැවත්ම සහ පාර්ට්ස් මිල්දී ගැනීමේ හැකියාව.
ඩෙලී රනර් කෙනෙක් නොවන නිසා තෙල් අවුලක් නෑ කියල හිතන්නෙ
2013-2014 ඒව ඉතින් දැන් මේව හුගක් පරනද කියල හිතෙනව
රත්‍රන් අයියානම් ඉන්නව ඒත් මිනිහ කිසිම රිස්පොන්ස් එකක් නෑ.
උබලගේ වටිනා අදහස් කියපල්ලා බලන්න. තෑන්ක්ස්
HONDA FD1 , FD 4
MITSUBISHI EX
"swift japan" not sure
Last edited:
එකට පැදලා ම බලන්න ඕනේ පෙට්‍රල් 8ක් වගේ කරනවා.බය නැතිව විකුණගන්න පුළුවන් 