FD1, 141 , EX , TIIDA

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචන් ඔව පර්මිට් ගෙනාපු ඒවද?

    මචන් ඉස්සෙලම ගන්න එක නිසා ස්පෙයා ලේසියෙන් හොයාගන්න පුලුවන්ද කියල බලන්න එපැයි නෙහ්.

    FD1 එකක් තියෙනව ගන්නවා නම් කියපන් මචං සුදු :rolleyes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ekinekata wenas wahana uba dala tiyenne

    look eka awulak nattam driving pleasure echchara oni nattam TIDA eka watinawa gewana ganata. Toyota badge eka oni nam petrol tikak aduwen kale nathi unata awulak nattam 141 eka hodai. meka comfortable :)

    poddak driving pleasure gana hithanawanam EX and FD1/4 tamai choice eka, EX ekata wada civic eka powerful e wagema eeta wada tikak aduwen petrol karanne :)

    මගේ ඉස්සෙලම කාර් එක බන් ගන්ට යන්නේ
    ඉස්සෙල තිබ්බෙ සීඅර් 27 එකක්. ඉතින් බන් ලොකු දැනුමක් නෑ කාර් ගැන. 141 නම් රත්තරන් අයියා කියනව වගේ හොද කාර් එකක්. ෆ්ඩ්4,1 එක වන් ඔව්නර් එකක් හොයා ගන්න බැරි උනොත් 141 යන්නේ. මොන්ගල් වෙලා ඉන්නෙ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මගේ ඉස්සෙලම කාර් එක බන් ගන්ට යන්නේ
    ඉස්සෙල තිබ්බෙ සීඅර් 27 එකක්. ඉතින් බන් ලොකු දැනුමක් නෑ කාර් ගැන. 141 නම් රත්තරන් අයියා කියනව වගේ හොද කාර් එකක්. ෆ්ඩ්4,1 එක වන් ඔව්නර් එකක් හොයා ගන්න බැරි උනොත් 141 යන්නේ. මොන්ගල් වෙලා ඉන්නෙ

    141 නම් හරි යන කාර් එකක් නෙවේ බන් :no:
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    fuel 7i-8i

    මගේ ලග තියනවා Tiida එකක්. fuel long 13-14 city 9-10 කරනවා බන්.

    ඔය fuel කරන්නේ නැ කියන්නේ බොරු කතාවක්. car එක maintenance කළා නම් එලට වැඩ.
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    Tiida එකේ exterior look එක සමහරුන්ට කැතයි ලු. උබට එහෙම නැත්නම් ගනින්. Tiida badge and Teak interior car එකේ interior ලූක් එක සුපිරි. 141 එකකට නැගල tidda එකකට නැගල බලපන්

    car එක පට්ටම සැප. company වගේම එලියේත් බඩු තියනවා. company කියල හැම දේම ගණන් නැහැ. example shock mount එකක් 4900 එළියේ thaiwan. company 6000 OEM

    car එක pickup කිසි aulak නැහැ. ලෙග් space සුපිරි. head space ත් ඒ වගේමයි. 6ft උනත් හිර නොවී යන්න පුළුවන්.

    tiida එකක් පැදපු එකෙක් නම් බනින්නේ නැ ඕකට. පුළුවන් නම් අහපන් රත්තරන් ගෙන්
     
    ඔක සුපිරි බන් එක එක උන්ගේ මනස්ගාත බන්
    එත් ඔකේ black එක මටනම් ලස්සනයි එත් හොයා ගන්නනම් බැරි වෙයි. ගියර් බොක්ස් කොහොමද මචන් ඔකේ CVT ද එන්නෙ?

    28461a.jpg
     
    Last edited:

    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    ඔක සුපිරි බන් එක එක උන්ගේ මනස්ගාත බන්
    එත් ඔකේ black එක මටනම් ලස්සනයි එත් හොයා ගන්නනම් බැරි වෙයි. ගියර් බොක්ස් කොහොමද මචන් ඔකේ CVT ද එන්නෙ?

    28461a.jpg

    Recondition apu ewage gear box eka CVT. but CVT eka ganna epa. tikak aul lu hariyata kalin oil ehema change karala nathnam.

    Brandnew apu ewa okkoma AUTO gear, CVT nemei.

    Matanam lassanama Brown wage color ekak awa eka:love:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මගේ ලග තියනවා Tiida එකක්. fuel long 13-14 city 9-10 කරනවා බන්.

    ඔය fuel කරන්නේ නැ කියන්නේ බොරු කතාවක්. car එක maintenance කළා නම් එලට වැඩ.

    9-10 karanaww nam awlak na. Mage Sylphy ekath karanawa 8-9 town eke 2000cc wela.

    Oka thama average. Man oke 7,8 kiwwe oka kandy pette awama ohoma thama.

    Man ada colombo awa average 14kmpl penala weda. Hebei CVT.

    Man autolanka eke dekka owner kenek kiyala tibba uge tiida eka karanne 6-7 kiyala.

    Math Nissan fan kenek thama eth nissan wala worst fuel keruwawa thama. Anik ewwa nam kiyanna deyak na ithin.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Recondition apu ewage gear box eka CVT. but CVT eka ganna epa. tikak aul lu hariyata kalin oil ehema change karala nathnam.

    Brandnew apu ewa okkoma AUTO gear, CVT nemei.

    Matanam lassanama Brown wage color ekak awa eka:love:

    :yes::yes: exterior & interior beige ekak hoya ganin. face lift ekak hoyaganna puluwannm goda
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මගේ ඉස්සෙලම කාර් එක බන් ගන්ට යන්නේ
    ඉස්සෙල තිබ්බෙ සීඅර් 27 එකක්. ඉතින් බන් ලොකු දැනුමක් නෑ කාර් ගැන. 141 නම් රත්තරන් අයියා කියනව වගේ හොද කාර් එකක්. ෆ්ඩ්4,1 එක වන් ඔව්නර් එකක් හොයා ගන්න බැරි උනොත් 141 යන්නේ. මොන්ගල් වෙලා ඉන්නෙ

    Lancer EX, Civic FD1/3, Mazda 3/Axela, 141 me okkoma hoda car ban oke 141 eka arenna anith thuna kollanta set wenawa ;) 141 eka kollanta tikak matured dial ekakata unath sapata yanna puluwan wahanayak :D TIDA ekath gewana ganata watinawa.

    eka nisa uba kamathi wahanaya decide karapan ekinekata tiyana tastes wenas :)
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,263
    2,314
    113
    Lancer EX, Civic FD1/3, Mazda 3/Axela, 141 me okkoma hoda car ban oke 141 eka arenna anith thuna kollanta set wenawa ;) 141 eka kollanta tikak matured dial ekakata unath sapata yanna puluwan wahanayak :D TIDA ekath gewana ganata watinawa.

    eka nisa uba kamathi wahanaya decide karapan ekinekata tiyana tastes wenas :)

    :yes::yes::yes::yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,610
    3,337
    113
    මගේ ඉස්සෙලම කාර් එක බන් ගන්ට යන්නේ
    ඉස්සෙල තිබ්බෙ සීඅර් 27 එකක්. ඉතින් බන් ලොකු දැනුමක් නෑ කාර් ගැන. 141 නම් රත්තරන් අයියා කියනව වගේ හොද කාර් එකක්. ෆ්ඩ්4,1 එක වන් ඔව්නර් එකක් හොයා ගන්න බැරි උනොත් 141 යන්නේ. මොන්ගල් වෙලා ඉන්නෙ
    Cr 27 aka yanne nane ban peguwata ..

    Oya mona car akath ekata wada pickup....1st owner FD1 nam mama hitanne nee hoyanna lesi wei kiyala...141 unath amaruwei...2010 wagenam puluwan wei...lxi eka
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Cr 27 aka yanne nane ban peguwata ..

    Oya mona car akath ekata wada pickup....1st owner FD1 nam mama hitanne nee hoyanna lesi wei kiyala...141 unath amaruwei...2010 wagenam puluwan wei...lxi eka

    අන්න ඒකනේ බන් වැඩේ සල්ලි තිබුනත් ඔන වෙලාවට නෑ...
    ගත්තම හදල එපා වෙනව.:angry: