FD1, 141 , EX , TIIDA

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,838
    113
    machan FD1, FD4 pradhanama wenaskam monawada. anika FD 3 eke hybrid system eke aththatama issue ekak tiyanwada..

    FD1 - 1800CC
    FD4 - 1600CC

    FD3 Hybrid battery eka godak ewala replace karanna wela thynawa, Common issue ekak da danne na.
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචනලා ඔටොලන්කා එකේ කියල තියෙනව ex
    එක jdm නොවන නිසා පාර්ට්ස් අඩු කතවක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,838
    113
    මචනලා ඔටොලන්කා එකේ කියල තියෙනව ex
    එක jdm නොවන නිසා පාර්ට්ස් අඩු කතවක්.

    JDM එකට පාට්ස් අඩු ඇති ඒජන්ට් ගෙන්නන්නේ නැති හින්ද. ඒජන්ට් ගෙන්නන export model එකට ගාව ඕන පාට් එකක් තියෙනව On demand
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,642
    1,880
    113
    Here and there
    Cr 27 aka yanne nane ban peguwata ..

    Oya mona car akath ekata wada pickup....1st owner FD1 nam mama hitanne nee hoyanna lesi wei kiyala...141 unath amaruwei...2010 wagenam puluwan wei...lxi eka

    1st owner FD1 නම් අම්බානක තියෙනවා මචන් 2007-09 කාලේ permit වලට ගෙනාපුවා. සමහර ඒවා තාම 100,000km වත් දුවලා නෑ. Stafford එකේ සර්විස් වලට ගෙනල්ල දාල තියෙනවා කිරි ටොයියා වගේ තියෙන FD1/4. ඒවා විකුනන්නේ නෑ.
    එත් ඉතින් 2nd owner උනාට කමක් නෑ, පර්මිට් වලට ගෙනාපුවා තියෙනවා maintenance records ඔක්කොම එක්ක (මොකද ගොඩක් පර්මිට් වලට ගෙනාපුවා එහේ මෙහේ දන්නේ නෑ. කොම්පැනි තමයි දාන්නේ.)

    හැබැයි පුතෝ පෙට්‍රල් ගහන්න සල්ලි නැත්තන් හෝ පෙට්‍රල් ගහන්න කුණු ලෝබයි වගේ නම් FD ගන්න එපා, Hybrid ලඩියක් ගනින්. නැත්තන් බොට පෙට්‍රල් කට්ට දිහා බල බල හූල්ලන්න තමයි වෙන්නේ.
    :angry::angry::angry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    එහෙම ප්‍රශ්නයක් නම් තියෙනවා බන්.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,610
    3,337

    Ow ehema ekak ahu unoth goda thamai....ewa wikunanna denmath ad aka danakotama ussanawa ban wahana business karana un....:)
    Ow ithin fuel balanawanam hybrid tamarind
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,610
    3,337
    113
    අන්න ඒකනේ බන් වැඩේ සල්ලි තිබුනත් ඔන වෙලාවට නෑ...
    ගත්තම හදල එපා වෙනව.:angry:
    Kunugodawal ganna epa...hoda akak nethnam brandnew wena wahanayak ganin
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    1st owner FD1 නම් අම්බානක තියෙනවා මචන් 2007-09 කාලේ permit වලට ගෙනාපුවා. සමහර ඒවා තාම 100,000km වත් දුවලා නෑ. Stafford එකේ සර්විස් වලට ගෙනල්ල දාල තියෙනවා කිරි ටොයියා වගේ තියෙන FD1/4. ඒවා විකුනන්නේ නෑ.
    එත් ඉතින් 2nd owner උනාට කමක් නෑ, පර්මිට් වලට ගෙනාපුවා තියෙනවා maintenance records ඔක්කොම එක්ක (මොකද ගොඩක් පර්මිට් වලට ගෙනාපුවා එහේ මෙහේ දන්නේ නෑ. කොම්පැනි තමයි දාන්නේ.)

    හැබැයි පුතෝ පෙට්‍රල් ගහන්න සල්ලි නැත්තන් හෝ පෙට්‍රල් ගහන්න කුණු ලෝබයි වගේ නම් FD ගන්න එපා, Hybrid ලඩියක් ගනින්. නැත්තන් බොට පෙට්‍රල් කට්ට දිහා බල බල හූල්ලන්න තමයි වෙන්නේ.
    :angry::angry::angry:

    පේට්‍රල් අවුලක් නෑ මචන් ගොඩක් සුපිරි වාහන( ටීඩා, 141, එෆ්ඩී, ) තෙල් කරන්නෙ නෑ
    ඉතින් හොද වාහනයක් ගන්න පුලුවන් වාසියත් ඔකම තමයි.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    Nissan Teana?