Feb 28 පස්සේ motorbike එහෙම ගණන් යනවා කියන්නේ ඇත්තද ?

Madushan34

Active member
  • Mar 2, 2021
    235
    206
    43
    Bike එකක් ගන්න හැදුවේ Seles shop වල ඉන්න උන් තමා එහෙම කියවන්නේ :baffled: :baffled:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    එහෙනම් sure එකට අඩු වෙනවා ඇති බං. උන් කට ඇරියොත් බොරු කියන්නේ.