Feeling alone

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
වෙලාවට අපේ ගෙදර දෙන්නාම තමන්ගේ උත්සාහයෙන් නැගිට්ටේ , ඒ නිසා නැයෝන්ට ණය නෑ. එත් ඉතින් අපි පොඩිකාලේ නිකන් වත් හොයපු නැති උන්, දැන් පස්සෙන් එනවා.මන් නම් තාත්තගේ පැත්තේ කසින් ලා සෙට් එකක් ඉන්නවා උන් ටික විතරයි ආශ්‍රය කරන්නේ

උබ කොලු කාරයා නිසා කට්ටිය ඇඟට එනවා ඇත්තෙ :P
 

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උබ කොලු කාරයා නිසා කට්ටිය ඇඟට එනවා ඇත්තෙ :P

    ඇහැට කනට පෙන්න එක කොල්ලයි බන් හිටියේ , උත පොඩි කාලේ චාටර් , දැන් නම් ඇග ටිකක් දාලා ඇවිත්:D:D:D:D
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    තොට වැඩිය පාලු මට
    කොටින් ම WhatsApp එකේ තියෙන්නෙ contacts 3යි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තොට වැඩිය පාලු මට
    කොටින් ම WhatsApp එකේ තියෙන්නෙ contacts 3යි

    වැඩක් නෑ බන් චැට් කරපකරපහිටියට පැය ගනන්
    හදිස්සියකට උදව්වක් වත් නෑ
    ඒහන්දා මන් කෙල්ලො එක්ක චැට් නෑ දැන්
    ලයීප් එක ෂෙයා කරගන්න කෙනෙක් ඕන
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    ඇහැට කනට පෙන්න එක කොල්ලයි බන් හිටියේ , උත පොඩි කාලේ චාටර් , දැන් නම් ඇග ටිකක් දාලා ඇවිත්:D:D:D:D
    uba gay da ban ?