වෙලාවට අපේ ගෙදර දෙන්නාම තමන්ගේ උත්සාහයෙන් නැගිට්ටේ , ඒ නිසා නැයෝන්ට ණය නෑ. එත් ඉතින් අපි පොඩිකාලේ නිකන් වත් හොයපු නැති උන්, දැන් පස්සෙන් එනවා.මන් නම් තාත්තගේ පැත්තේ කසින් ලා සෙට් එකක් ඉන්නවා උන් ටික විතරයි ආශ්රය කරන්නේ

උබ කොලු කාරයා නිසා කට්ටිය ඇඟට එනවා ඇත්තෙ![]()



තොට වැඩිය පාලු මට
කොටින් ම WhatsApp එකේ තියෙන්නෙ contacts 3යි
Mage asigmnt eka karala dennako ehnm

uba gay da ban ?ඇහැට කනට පෙන්න එක කොල්ලයි බන් හිටියේ , උත පොඩි කාලේ චාටර් , දැන් නම් ඇග ටිකක් දාලා ඇවිත්![]()
අනෙ යන්ටඅරයා ඔෆ් වෙනකම් විතරයි ඉතින්.......![]()
Makara patiya ?![]()