උබෙ ෆෙක් එකනෙSriyass කියලා ඩයල් එකක් ඉන්නවා ඌටPM එකක් දාපන් ඌ මුට්ටුවට ඒවි.

මාත් එහෙමයිMe too....
Mamath hari loku eka kiyala hithagena innawa... eth problem ekak awama upset yanawa..

Me too....
Mamath hari loku eka kiyala hithagena innawa... eth problem ekak awama upset yanawa..
ලොකු ලයින් නිසා තමා බන් ඔක්කොම කෙල වෙන්නේ , මට depression හැදුනෙත් ඕක නිසා, ඩොකා කියනවා යාළුවො ආශ්‍රය කරන්න කියලා. මට එකෙක්ව වත් ෂුවර් නෑ . ලොකු සින් එක නිසා

ලොකු ලයින් නිසා තමා බන් ඔක්කොම කෙල වෙන්නේ , මට depression හැදුනෙත් ඕක නිසා, ඩොකා කියනවා යාළුවො ආශ්‍රය කරන්න කියලා. මට එකෙක්ව වත් ෂුවර් නෑ . ලොකු සින් එක නිසා
Ow bn.. api mona unath minissu.. api hamoma weak..![]()

මිනිස්සු කියන උන් ලන්කරගත්තාම කරදර වැඩි
මගෙ උනුයි නෑයොයි කරන්නෙම වැරදි හොය හොය පාතට දාන එකනෙ
ඒත් අපෙ ඉන්ස්ටිටියුට් එකෙ උන්ගෙනම් එහෙම ගති නෑ
උන් මිනිස්සුන්ව පාතට දාලා කතා කරන්නෙ, හැසිරෙන්නෙ නෑ
වේයෝ නම් මාත් හලලා තියෙන්නේ අඩුම අවුරුද්දටවත් යන්නේ නෑ .. institute/campus ඉන්න මුල් කාලේ එහම නෑ. පස්සේ specialize වගේ කරන්න යද්දී තමා ඕක අනික් පැත්ත ගැහෙන්නේ ...
job ට ආවම නම් pvt නම් ලගට ගන්නේ නැති තරමටම හොදයි
Matath

job ට ආවම නම් pvt නම් ලගට ගන්නේ නැති තරමටම හොදයි
ඒ කීවෙ
ගොඩක් උන්ගේ නෑයෝ එහෙමයි නේද ? මගේ අම්මගේ පැත්තෙන් පුන්චිලා නම් හොදයි බන්.
තාත්තගෙත් නංගි ලා හොදයි එක්කෙනෙක් වගේ ඇරෙන්න.
සැහෙන්න උදව් කරලත් තියෙනවා. හැබැයි ඉස්සර ඉදන් හෙන close නිතරම කතා කරනවා එනවා යනවා. දැන් උනත් අසනීපයක් උනත් එයාලා එනවා