Feeling alone

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    Sriyass කියලා ඩයල් එකක් ඉන්නවා ඌටPM එකක් දාපන් ඌ මුට්ටුවට ඒවි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Me too....

    Mamath hari loku eka kiyala hithagena innawa... eth problem ekak awama upset yanawa..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Sriyass කියලා ඩයල් එකක් ඉන්නවා ඌටPM එකක් දාපන් ඌ මුට්ටුවට ඒවි.
    උබෙ ෆෙක් එකනෙ :rolleyes:
    Me too....

    Mamath hari loku eka kiyala hithagena innawa... eth problem ekak awama upset yanawa..
    මාත් එහෙමයි
    පුලුවන් දෙකකුත් නෑ
    ඒත් හෙන ලොකුකම :(
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Me too....

    Mamath hari loku eka kiyala hithagena innawa... eth problem ekak awama upset yanawa..

    ලොකු ලයින් නිසා තමා බන් ඔක්කොම කෙල වෙන්නේ , මට depression හැදුනෙත් ඕක නිසා, ඩොකා කියනවා යාළුවො ආශ්‍රය කරන්න කියලා. මට එකෙක්ව වත් ෂුවර් නෑ . ලොකු සින් එක නිසා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ලොකු ලයින් නිසා තමා බන් ඔක්කොම කෙල වෙන්නේ , මට depression හැදුනෙත් ඕක නිසා, ඩොකා කියනවා යාළුවො ආශ්‍රය කරන්න කියලා. මට එකෙක්ව වත් ෂුවර් නෑ . ලොකු සින් එක නිසා

    Ow bn.. api mona unath minissu.. api hamoma weak.. :dull:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලොකු ලයින් නිසා තමා බන් ඔක්කොම කෙල වෙන්නේ , මට depression හැදුනෙත් ඕක නිසා, ඩොකා කියනවා යාළුවො ආශ්‍රය කරන්න කියලා. මට එකෙක්ව වත් ෂුවර් නෑ . ලොකු සින් එක නිසා

    මිනිස්සු කියන උන් ලන්කරගත්තාම කරදර වැඩි
    මගෙ උනුයි නෑයොයි කරන්නෙම වැරදි හොය හොය පාතට දාන එකනෙ
    ඒත් අපෙ ඉන්ස්ටිටියුට් එකෙ උන්ගෙනම් එහෙම ගති නෑ
    උන් මිනිස්සුන්ව පාතට දාලා කතා කරන්නෙ, හැසිරෙන්නෙ නෑ
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මිනිස්සු කියන උන් ලන්කරගත්තාම කරදර වැඩි
    මගෙ උනුයි නෑයොයි කරන්නෙම වැරදි හොය හොය පාතට දාන එකනෙ
    ඒත් අපෙ ඉන්ස්ටිටියුට් එකෙ උන්ගෙනම් එහෙම ගති නෑ
    උන් මිනිස්සුන්ව පාතට දාලා කතා කරන්නෙ, හැසිරෙන්නෙ නෑ

    වේයෝ නම් මාත් හලලා තියෙන්නේ අඩුම අවුරුද්දටවත් යන්නේ නෑ .. institute/campus ඉන්න මුල් කාලේ එහම නෑ. පස්සේ specialize වගේ කරන්න යද්දී තමා ඕක අනික් පැත්ත ගැහෙන්නේ ...

    job ට ආවම නම් pvt නම් ලගට ගන්නේ නැති තරමටම හොදයි
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    වේයෝ නම් මාත් හලලා තියෙන්නේ අඩුම අවුරුද්දටවත් යන්නේ නෑ .. institute/campus ඉන්න මුල් කාලේ එහම නෑ. පස්සේ specialize වගේ කරන්න යද්දී තමා ඕක අනික් පැත්ත ගැහෙන්නේ ...

    job ට ආවම නම් pvt නම් ලගට ගන්නේ නැති තරමටම හොදයි

    ගොඩක් උන්ගේ නෑයෝ එහෙමයි නේද ? මගේ අම්මගේ පැත්තෙන් පුන්චිලා නම් හොදයි බන්.
    තාත්තගෙත් නංගි ලා හොදයි එක්කෙනෙක් වගේ ඇරෙන්න.
    සැහෙන්න උදව් කරලත් තියෙනවා. හැබැයි ඉස්සර ඉදන් හෙන close නිතරම කතා කරනවා එනවා යනවා. දැන් උනත් අසනීපයක් උනත් එයාලා එනවා
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    :(

    ඒ කීවෙ

    ජොබ් එක private section එකේ එකක් නම් , කොච්චර හොදට කතා කරලා බොක්කෙන් හිටියත් සීමාවක් තියාගනින් , ලගට ගන්න එපා .. එළියේදී හොදම යාලුවා උනත් ඇතුලෙදි ගානට ඉදපන්, උබට මුලින්ම කෙළවන්නේ උබේ ලගම එකා...
    මැනේජර් කාරයෝ දන්නවා ලස්සනට හෙමිට අරුගෙන් ඕන කරන දේවල් ගන්න.pvt sectionඑකේ ඕක රජයට වඩා වැඩි
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ගොඩක් උන්ගේ නෑයෝ එහෙමයි නේද ? මගේ අම්මගේ පැත්තෙන් පුන්චිලා නම් හොදයි බන්.
    තාත්තගෙත් නංගි ලා හොදයි එක්කෙනෙක් වගේ ඇරෙන්න.
    සැහෙන්න උදව් කරලත් තියෙනවා. හැබැයි ඉස්සර ඉදන් හෙන close නිතරම කතා කරනවා එනවා යනවා. දැන් උනත් අසනීපයක් උනත් එයාලා එනවා

    වෙලාවට අපේ ගෙදර දෙන්නාම තමන්ගේ උත්සාහයෙන් නැගිට්ටේ , ඒ නිසා නැයෝන්ට ණය නෑ. එත් ඉතින් අපි පොඩිකාලේ නිකන් වත් හොයපු නැති උන්, දැන් පස්සෙන් එනවා.මන් නම් තාත්තගේ පැත්තේ කසින් ලා සෙට් එකක් ඉන්නවා උන් ටික විතරයි ආශ්‍රය කරන්නේ