feeling Proud

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,853
    9,993
    113
    කෙනෙක් කෙනෙක්ව මරන්න හිටිය :) දෙන්නම මගේ යාළුවො ^_^ මැරෙන්න හිටපු කෙනා දන්නෙ නෑ ඌ තව ටික දවසකින් මැරෙනවා කියල. අදටත් දන්නෙ නෑ :D වෙනස් කරන්න බැරි හේතුවක් නිසා තමයි ඌ මැරෙන්න හිටියෙ :) ඒ හේතුව මන් වෙනස් කරා :D කව්රුවත් දන්නෙ නෑ ඒක කොහමද වුනේ කියල. මන් කාටවත් කියන්න යන්නෙත් නෑ ඒක :yes: හැබැයි උන් දෙන්නටම මාව දැන් මතක නෑ බන් :sorry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපිට ඔය වගේ නොතේරෙන කතා කියන තෝ මැරිය
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    උබ නිකන් ලෝකෙ වෙනස් කරන්න පුලුවන් දෙය්යෙක් වගෙනෙ බොල.......:P:P:P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :dull: චීත්ත කෑල්ලක හුටපටයක්නෙ අනිවා ඔය දුරදිග ගිහින් ඇත්තෙ. :shocked: උඹ ලෝඩ් පකීර්ද එතකොට? :confused:
     

    ALFNOD

    Member
    Jan 29, 2015
    249
    10
    0
    In my reality Tunnel
    උබ කෙප්ප සුමනේ නේද?
    මේ දෙන්න නේද උබේ යාලුවෝ දෙන්න, ගුඩ් ජොබ් බන්
    Mahinda-Maithripala-Hug.jpg
    e