කෙනෙක් කෙනෙක්ව මරන්න හිටිය
දෙන්නම මගේ යාළුවො ^_^ මැරෙන්න හිටපු කෙනා දන්නෙ නෑ ඌ තව ටික දවසකින් මැරෙනවා කියල. අදටත් දන්නෙ නෑ
වෙනස් කරන්න බැරි හේතුවක් නිසා තමයි ඌ මැරෙන්න හිටියෙ
ඒ හේතුව මන් වෙනස් කරා
කව්රුවත් දන්නෙ නෑ ඒක කොහමද වුනේ කියල. මන් කාටවත් කියන්න යන්නෙත් නෑ ඒක
හැබැයි උන් දෙන්නටම මාව දැන් මතක නෑ බන් 

un denna dan hathuro
චීත්ත කෑල්ලක හුටපටයක්නෙ අනිවා ඔය දුරදිග ගිහින් ඇත්තෙ.
උඹ ලෝඩ් පකීර්ද එතකොට? 