Feet Pics Walata Reload

SiteGround

Banned
  • Jul 30, 2018
    259
    63
    28


    70080675_139959117357046_1244722960225271808_n.jpg


    මේකෙදි ඔයාට Reload ලැබෙන්නේ ඔයා හොයන ලකුණු (Points) ගානට. Points හොයන්න තියෙන්නේ මෙහෙමයි. මම ඔයාට එවනවා Example Photos. ඔයා ඒවයේ විදිහට ඔයාගේ Foot Pics අරගෙන එවන්න ඕනේ. එහෙම ඔයා එවන එක Photo එකකට Points 2ක් ලැබෙනවා. ඔය විදිහට ඔයා Complete කරන හැම Points 100කට වතාවක්ම ඔයාට 100 රීලෝඩ් එක ගානෙ ලැබෙනවා. මේකෙදි ඔයාට එවන්න තියෙන්නේ මහා අමාරු Photos නෙමෙයි. නිකන් ගෙදර ඉන්න ගමන් ගන්න පුලුවන් ඒවා. මෙන්න මේ Example Photo එකේ වගේ...

    71718693_958168847868893_8915655325361635328_n.jpg


    My Page (Pics to Money): https://www.facebook.com/Pics-to-Mo...QC-RosBI494LZ6tEwZ5Ota4dPBkmvcqg9sNac&fref=nf


    67403715_101043057915319_3549574961569988608_n.jpg

     
    Last edited:

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    542
    666
    93
    උබනම් පුතෝ එන්නේ හොද පොටකට නෙමෙයි.. උබ කකුලෙන් පටන් අරන් තව කොහේ කොහේ එවන්න කියාවිද දන්නේ නෑ.. එක්කෝ උබ සුදු කකුල් තියෙන ඒවා සිලෙක්ට් කරලා රීලෝඩ් දාන මුවාවෙන් නොම්මරේ ඉල්ලන් ..තවත් බඩු හන්ටින්ග් ට්‍රික් එකක් ද දන්නේ නෑ.. කෙල්ලනේ පරිස්සමෙන් ..පස්සේ අඩන්න එපා ලීක් වෙලා කියල :shocked::no::no:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,795
    2,360
    113
    සජිත් ප්‍රේමදාසය ශුවර් එකට මේ fake profile එකක් හදන් ඇවිත් තියෙන්නෙ යටි පතුල් බලන්ඩ:D:D:D