තොරණක සද්දයක් ඇහෙනව ඈතින්. දැන් තමයි Film එක බලලා ඉවර වෙලා, headset එක ගැලෙව්වෙ. එලියට ආවා. හුලග නෑ ගහක් හෙලවෙන්නෙ නැ.. අද හරි busy දවසක් වගේ ඒ උනාට.. අර තොරණේ සද්දෙට අවුරුදු 12ක විතර මතකෙට ආපස්සට යනවා. ශා.. මරු weird ෆීලින් එකක්...