Female members of elakiri! Here is your chance to say you're a proud female elakiri member

SK29

Well-known member
  • Apr 14, 2017
    7,194
    8,551
    113
    ෆේක් නම් වලින් ගොඩක් ඉන්නවා. ත්‍රෙඩ් බලනවා හැබැයි රිප්ලයි නෑ.
    මේකෙ ඇත්ත නම් වලින් ඉන්නෙ කවුද බන්? admin (GTRZ) ඉන්නෙත් alias එකකින් නෙහ්.
     
    • Like
    Reactions: siri_ayya

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේකෙ ඇත්ත නම් වලින් ඉන්නෙ කවුද බන්? admin (GTRZ) ඉන්නෙත් alias එකකින් නෙහ්.
    මේල්ද ෆීමේල්ද කියන්න බෑනෙ රිප්ලයි නොකර ට්‍රෙඩ් බැලුවම. මං දන්න ගෑනු ලමයි දෙන්නෙකුත් එළකිරි එනවා හැමදාම හැබැයි සද්ද නෑ ත්‍රෙඩ් බලලා මාරු වෙනවා😁
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,194
    8,551
    113
    මේල්ද ෆීමේල්ද කියන්න බෑනෙ රිප්ලයි නොකර ට්‍රෙඩ් බැලුවම. මං දන්න ගෑනු ලමයි දෙන්නෙකුත් එළකිරි එනවා හැමදාම හැබැයි සද්ද නෑ ත්‍රෙඩ් බලලා මාරු වෙනවා😁
    ත්‍රෙඩ් බලන්න එද්දි නම් ගෑනු ලමයි වෙන්න ඇති. හැබැයි බලල යද්දි නම් බඩ වෙලා යනවා ඇත්තෙ.
     
    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93

    I am a proud female elakiri member​

    6.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඉස්සර හිටපු ගෑනු ටික දැන් නොඑන්න හේතුව මොකක් විදියටද උඹ දකින්නේ?
    අයි බන් කුණුහර්ප කියාගෙන වලි ත්‍රෙඩ් හෙනට මිට. දැන් නම් ටිකක් අඩුයි., කෙල්ලෙක් කියල දාන ගත්ත ගමන්ම මැසේජ් කරනවා ඉන්න දෙන්නේ නැ ඉතින්, දේශපාලන ගු තෙඩ් ගොඩක් වැඩි උනා,, ඉස්සරම එහෙම නැ.රණ්ඩු වෙන්නේ නැ, දේශපාලන ත්‍රෙඩ් නැ, ඒ කලේ කෙල්ලෝ හෙනට. මේකේ සෙට් වෙලා බැදපු උනුත් ඉන්නවා ඒ දවස් වල.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Hi Taneesha I am Sandy
    Need smell rating before offering premium registration
    ඔය අර ඇමති පුකා බන් 🤣

    @handley ලැජ්ජා නැතුව මේකේ අවිත් පිලිගනින් උඹ shemale කියලා..
    ------ Post added on Oct 23, 2022 at 9:02 PM
     
    • Haha
    Reactions: Sandy_Fdo

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ඔය අර ඇමති පුකා බන් 🤣

    @handley ලැජ්ජා නැතුව මේකේ අවිත් පිලිගනින් උඹ shemale කියලා..
    ------ Post added on Oct 23, 2022 at 9:02 PM
    Ube gender maru unata hemogema ehema ne ponnayo, uba itin shamale unath male unath baduwane
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    අයි බන් කුණුහර්ප කියාගෙන වලි ත්‍රෙඩ් හෙනට මිට. දැන් නම් ටිකක් අඩුයි., කෙල්ලෙක් කියල දාන ගත්ත ගමන්ම මැසේජ් කරනවා ඉන්න දෙන්නේ නැ ඉතින්, දේශපාලන ගු තෙඩ් ගොඩක් වැඩි උනා,, ඉස්සරම එහෙම නැ.රණ්ඩු වෙන්නේ නැ, දේශපාලන ත්‍රෙඩ් නැ, ඒ කලේ කෙල්ලෝ හෙනට. මේකේ සෙට් වෙලා බැදපු උනුත් ඉන්නවා ඒ දවස් වල.

    අඩේ සිරාවට?

    හැබැයි හෙන අපරාදයක් වෙලා තියෙන්නෙ මේකට ඒ අතින් නම්.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අයි බන් කුණුහර්ප කියාගෙන වලි ත්‍රෙඩ් හෙනට මිට. දැන් නම් ටිකක් අඩුයි., කෙල්ලෙක් කියල දාන ගත්ත ගමන්ම මැසේජ් කරනවා ඉන්න දෙන්නේ නැ ඉතින්, දේශපාලන ගු තෙඩ් ගොඩක් වැඩි උනා,, ඉස්සරම එහෙම නැ.රණ්ඩු වෙන්නේ නැ, දේශපාලන ත්‍රෙඩ් නැ, ඒ කලේ කෙල්ලෝ හෙනට. මේකේ සෙට් වෙලා බැදපු උනුත් ඉන්නවා ඒ දවස් වල.
    2020n passe da oya kiyanne
    hugak kello 2020n passe chutha wela :(
     
    • Like
    Reactions: Kalegana

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,194
    8,551
    113
    නැ මේ 2014 ඉස්සෙල්ල කලේ වගේ මම කියන්නේ..
    හප්පා.
    2000 හෙන් පස්සෙ උන්ගෙනුත් හොඳ උන් join උනොත් අවුලක් වෙන එකක් නෑ.
     
    • Like
    Reactions: Kalegana