Female Model wanted

pahan1989

Active member
  • Dec 3, 2015
    189
    56
    28
    Payment range එක කොහොමද කියහන්කො. උඹට ලොකු ගාණක් දෙන්න බැරි නම් හොඳම දේ තමයි models ලා හොයන් නැතිව දන්න අඳුරන කෙල්ලෙක්ව වැඩේට ගන්න එක. අ‍ැඟ හැඩට තියෙන කෙල්ලෙක් හොයා ගන්න පුළුවන් නම් සාමාන්‍ය skill එකක් තියෙන photographer කෙනෙක්ට උඹට අවශ්‍ය fit on shoot ටික කරල දෙන්න පුළුවන් වෙයි.

    Fit models ලගෙ rates කොහොමත් ටිකක් වැඩියි. මම හිතන්නෙ බොරු වියදමක් වෙයි. හැබැයි උඹ එහෙම කැමතිම නම් ඕන තරම් අය ඉන්නවා. සාමාන්‍ය කෙල්ලෙක්ට වඩා මහ ලොකු Added value එකක් නෑ කියල මතක තියා ගනින් හැබැයි. 😍
    Api shoot ekak kalaa maasekata withara kalin. wadiya famous nathi bridal model kenek set karan. eki ge aga patha madi ape dresses walata set wenne na.. ekita fit on 10 ta 15,000 k dunna.. Tikak aga patha theyana kenek thamai oona..
     
    • Like
    Reactions: IndrajithGamage

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,482
    1
    15,150
    113
    Api shoot ekak kalaa maasekata withara kalin. wadiya famous nathi bridal model kenek set karan. eki ge aga patha madi ape dresses walata set wenne na.. ekita fit on 10 ta 15,000 k dunna.. Tikak aga patha theyana kenek thamai oona..

    එහෙම ගාණකට නම් ලොකු selection එකක් නෑ. මේ තුන් දෙනාගෙන් බලහන් හරි යයිද කියල. මැද එක්කෙනා size 8. අනිත් දෙන්නා 10.
    gayani_anu_samarasinghe-02112022-0001.jpg
    peshgirl_new-02112022-0001.jpg
    nayomi_perera_96-02112022-0001.jpg
     

    pahan1989

    Active member
  • Dec 3, 2015
    189
    56
    28
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,482
    1
    15,150
    113
    Gaanata tikak wadi unaata kamak na..tikak famous kenek set karala diyan.. Maneesha Chanchala wage..
    Mali, Rukshana, Sherangi, Piyumali හතර දෙනා වගේ? හැබැයි 15 ට ෂූට් 10 ක් කරගන්න නම් හිතන්න එපා. Famous එක නම් හරි ඉතින්. 😇

    swarnamalijayasundara-03112022-0001.jpg
    rukshana_disanayaka_-03112022-0001.jpg
    _sherangi_natasha_-03112022-0001.jpg

    piyumali_edirisinghe-03112022-0001.jpg


    can give u contacts of foreign models we use. sri lankans are not in great shape. pm ur budget and type pf clothing. I'll give u our contacts
    Don't fall for this crap! Foreign models are great for the shoot itself by being picture perfect, but the normal girls who buy those cloths are going to be disappointed by the altered look and you won't have that many returning customers. So many big brands flopped because of this. (same as VS flopped in lingerie)

    ALWAYS hire a Sri Lankan girl with a natural body, not something forcefully made. That way, customers know how they'll actually look. There're almost no 170cm+ women in Sri Lanka with wide hips and coat hanger shoulders. SL girls are mostly short, with a bit of a tummy, slightly droopy shoulders, not very wide hips and have thicker thighs. If you show an unrealistic look, you'll only sell 1 item per 1 customer, there'll be no word of mouth and you'll have no sustainability.

    Remember, if your cloths don't look that good on a normal Sri Lankan girl, there's something wrong with your cloths, not the girls! You can't rectify that by hiring an unnatural foreign girl. Your customers are in Sri Lanka. Make cloths that fit them or you're going down. 👍
    ------ Post added on Nov 3, 2022 at 6:35 PM
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,741
    10,246
    113
    Insta pls..😋
    https://www.instagram.com/nayomi_perera_96/?hl=en


    එහෙම ගාණකට නම් ලොකු selection එකක් නෑ. මේ තුන් දෙනාගෙන් බලහන් හරි යයිද කියල. මැද එක්කෙනා size 8. අනිත් දෙන්නා 10.
    View attachment 188611View attachment 188612View attachment 188613

    Peshani Ekanayake deal yanawada ban ?
     
    Last edited:

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113

    මේ කට්ටිය බැඳලද? පොල් වත්තක් තියෙන කොල්ලෙකුට මුන් කැමති වෙයිද දන්නේ නැහැ නේද? මුන් චාටර් වෙලා කියල නම් හිතන්න අමාරුයි. මම කැමති පිළිවෙලට මේ තුන්දෙනා පෙළ ගැස්සුවොත් 3,2,1 හැටියට තමා ලකුණු දෙන්නේ.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,482
    1
    15,150
    113
    ඩීල් කියන්නෙ බං ඉතින් සල්ලි ගෙව්ව පළියට නම් ඕන එකෙක් එක්ක යන් නෑ. අනිත් අය වගේම උඹටත් යමක් කමක් තියෙනවා නම් ටෝක් කරලා ගහන්න වගේ පුළුවන් වෙයි. 👍
     
    • Like
    Reactions: hi.dushan

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Shemale අය අවුලක් නැත්නම් @2osama ව දෙන්න පුලුවන්.. පැයට රු 25 ඉදලා packages තියෙනවා.. කැමති නම් මේකට reply එකක් දාන්න :)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,996
    72,094
    113
    මාලඹේ
    Shemale අය අවුලක් නැත්නම් @2osama ව දෙන්න පුලුවන්.. පැයට රු 25 ඉදලා packages තියෙනවා.. කැමති නම් මේකට reply එකක් දාන්න :)
    Bus ජැක් සන් නේ මේ කියන්නේ 🤣