කට හඬ ගෑණියෙක්ගේ වගේ හදාගන්න ප්‍රැක්ටිස් කරන්න තියෙනවා.ඕනෙ නම් ඒකටත් ශල්‍යකර්මයක් තියෙනවා.
මෙහෙම නේ බන්.උඹ ඔහොම හිතන්නේ උඹේ පැත්තෙන් කල්පනා කරලා වෙන්න ඇති.ඒත් බන් අකුසල කර්මවල විපාක විදියට හරි මොන මඟුලක් නිසා හරි ජීවවිද්‍යාත්මකව ලැබෙන ගෑණුකම සහ පිරිමිකම ඇතුව සමහරු ඉපදුනාට විඥ්ඥාණය ප්‍රතිවිරුද්ධ ලිංගයේ වෙන්න පුලුවන්.එහෙම අයට වෛර කරනවට වඩා අනුකම්පා කරපන්. තමන්ට උපතින් ලැබුණු ගැහැණුකම පිරිමිකම ගැන දුක් වෙන පිරිසට වෛද්‍ය විද්‍යාව පිහිටෙන් දැන් සතුටින් ඉන්නවත් පුලුවන් අඩුම ගානේ.
Sira bn .. Rep +++




එක එහෙමනම් 





