උබ ඔය කියලා තියෙන්නෙ පරිනාමය නෙවෙයි. ඔය මිනිස්සු ගෙ ජිවන රටාවන්. ඕවා පටගාල වෙනස් වෙනවා.
මන් අදහස් කරේ ඕක නෙවෙයි. ගැනු අයයි පිරිමි අයගෙයි. හිතන විඳිය, තිරණ ගන්න විඳිය., ප්‍රතිචාර දක්වන විදිය, ශක්තිමත් බව, හැගිම් දරාගන්න විදිය.
ඕවා ඇති උනේ අවරුදු මිලියන ගාණක් පරිනාමයේ වෙලා. ඕව දැන් යන විඳිය අනුව වෙනස් වෙනවා. හැබයි හිතන ඉක්මනට නෙවෙයි. තව අවුරුදු ලක්ෂ 2k3k යනකොට එහෙම වෙයි. අවුල Feminist ලා ඕක බලෙන් කරන්න යනවා.
අනිත් දේ තමයි අපි තේරුම් ගන්න ඕනේ කවදාවත් පිරිමි, ගැනු සමාන වෙන් නැ. මේ දෙගොල්ලොම නැතුව ලෝකෙ පවතින්නේ ත් නෑ. අපි ඇති කරන්න ඕනේ සම තැන නෙවේ නිසි තැන. ( මොකද සමතැන් දෙනව නම් මොකටද Sport ගැනු අයට වෙනම පිරිමි අයට වෙනම තියෙන්නෙ. මොකටද ගැනු අය mainstream jobs වල සමාන අනුපාන ඉල්ලුවට අමාරු ජොබ් වලට එහෙම නැත්තේ.)
තව දෙයක් Feminist ලා දැන් නැ. දැන් ඉන්නේ third wave feminist ලා. පිස්සු ගැනු සෙට් එකක්. හරි Feminist ලා හිටියා කියන්නේ 90 ගනන් වල. ඒගොල්ලො තමා දැන් ඔය ගැනු අයට තියෙන තැන ඇති කරන මහන්සි වෙලා තියෙන්නේ.