සාමාන්‍යයෙන් පිරිමි ගැහැණුන්ට වඩා උසයි..ඒ ගැන විවාදයක් නෑ.
නමුත් ඒ සරල දේ පිළිගන්න බැරි පිරිසක් ලෝකයේ ඉන්නවා..මේ වීඩියෝ එකේ කතාව මැදදී නැගිටලා යන්නේ ඒ වර්ගයටත් පිරිස..SJW හෙවත් Social justice warrior සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන්වදින්නෝ...
මේ රණශූරයෝ සටන් වදින මහ ලොකු අරමුණු මොනවද?
- ස්ත්රීන්ට සම අයිතීන් ලබා ගැනීම
- සිවිල් අයිතිවාසිකම්
ඇත්තම කිව්වොත් මුන් තමයි සමාජයක් ඇතුලේ නැති ප්‍රශ්න,බෙදීම් නිර්මාණය කරන්නේ.
වීඩියෝ එකේ අන්තිම හරියෙදී සමහරු දක්වන ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරත් එක්ක,SJW කියන්නේ තමන්ගේ අදහස විතරයි හරි කියන පිරිසක් තමයි කියන්නේ කියලා පේනවා




