femme සමලිංගික කාන්තාවන්ට තියන ගැටළු

fkguy

Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    ඒ කියන්නේ ,,, එයා ආශ්‍රය කරපු ගොඩක් කෙල්ලෝ ලෙස්බි ද>?

    ehema math newei ban eya konde kapala nikam Diana wage lok ekak thiyenne. Ehema dewal tibba da kiyala hariyata ma danne Na eth class waladi kiss denawa dakala thiyenawa.......samaharu eyawa Wada gannawa dakala thiyenawa.....echcharai ban.Mata godak un kiwwa wadak wena ekak Na kiyala ....
    Uba Ai ban mehema thread ekak damme? Les kellek set Una da?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    කෙල්ලෝ එහෙම කිස් දෙන්නේ හුරතල් කරන්නේ ලෙස්බියන් නිසාම නෙමෙයි බන්,,, ඒ උන්ගේ එක මායමක්...

    නෑ බන් මගේ අක්ක ලෙස්බි...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    ඇයි ඉතිං කෙල්ලෝ ගේ වෙන එකට අකමැති වෙන්නේ එහෙම නම් නේ...
    මොකද ඔයාට ඉන්න potential කොල්ලෝ ගාන අඩු වෙනවනේ..

    Kello gay wenawata unata awlak na
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    1.ඇයි ලෙස්බියන් කෙල්ලෝ ස්ට්‍රේට් කෙල්ලන්ට ඉරිසියා කරන්නේ?
    2.හැම ස්ට්‍රේට් කෙල්ලටම "බඩුව" කියන්නේ?
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    වෙඩින් එක ගන්න වෙන එක...මම නම් ආස පොඩියට ගන්න..එත් අම්මලා තාත්තා ලා එක්ක එහෙම බෙරෙන්න බැරි වෙවි වගෙ.....

    දීග නොයන් රත්තරනේ
    ඔබට නොකිව්වට දැක්ක දිනේ සිට
    ආල සිතින් බැඳි මා දමා
    දීග නොයන් රත්තරනේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    1.ඇයි ලෙස්බියන් කෙල්ලෝ ස්ට්‍රේට් කෙල්ලන්ට ඉරිසියා කරන්නේ?
    2.හැම ස්ට්‍රේට් කෙල්ලටම "බඩුව" කියන්නේ?

    ලෙස්බියන් කෙල්ලෝ මොකටද බන් straight කෙල්ලන්ට ඉරිසියා වෙන්නේ.. ලෙස්බියන් කෙල්ලෝ straight කෙල්ලන්ට ආසයි නේ.. :baffled: :rolleyes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වෙඩින් එක ගන්න වෙන එක...මම නම් ආස පොඩියට ගන්න..එත් අම්මලා තාත්තා ලා එක්ක එහෙම බෙරෙන්න බැරි වෙවි වගෙ.....

    ehenam oyage e wadiyen yna gaana ammalagen illaganna :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙඩින් එක ගන්න වෙන එක...මම නම් ආස පොඩියට ගන්න..එත් අම්මලා තාත්තා ලා එක්ක එහෙම බෙරෙන්න බැරි වෙවි වගෙ.....

    :shocked: