1. ගොඩක් ලස්සන ලෙස්බියන්ලට හැමෝම කියනවා 'ඔච්චර' ලස්සන ඔයා ඇයි සමලිංගික කියල
2. සමහරු කියනවා ඔයා සමලිංගික නෑ ද්වි ලිංගික කෙනෙක් කියල...
3. ගොඩක් සමලිංගික කෙල්ලෝ හිතන්නේ නෑ ඔයත් සමලින්ගිකයි කියල එක නිසා කෙල්ලෙක් සෙට් කරගන්න අමාරුයි...
4. ඔයා ලස්සන කෙල්ලෙක් නිසා කොල්ලෝ ඔයාට ට්රයි කරනවා , ඔය එගොලන්ට ඔය ලෙස්බියන් කියල කිව්වම ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නෑ..., එහෙම නැත්තන් ඒගොල්ලන්ට කේන්ති යනවා,
5. ඔයා පිරිමියෙක් එක්ක හොද ලිංගික ඇසුරක් පැවැත්තුවොත් ඔයාගේ ලිංගික දිශානතිය වෙනස් කරගන්න පුළුවන් කියල අනිත් අය ඔයාට කියනවා...