6000 wage ganna puluwan Machan offers yanawa me kaale godak perfume walataඅස්ප ගනන් ඇති
එළ..පාවිච්චි කරල නම් නෑ මම6000 wage ganna puluwan Machan offers yanawa me kaale godak perfume walata
wadi nadda bn , monawada offers6000 wage ganna puluwan Machan offers yanawa me kaale godak perfume walata
Use karala thiyenawa da bn therumak naddaEpaa wadak naha ban ..
අනේ මන්දා බන්. මම නම් පර්ෆියුම් වලට වියදම් කරන්නේ උපරිම 700ක් වගේ තමයි. ඕක හයි ක්ලාස් එකක්ද. දන්නා එකෙක් ඉන්නවා ඌ පර්ෆියුම් එක්කහු කරනවා. ලක්ශේ දෙකේ එව්වා ගන්නේ ඌ. අනෙ මන්දා මොන ලබ්බකටද කියල.Wadak nadda bn eka![]()

Ow machan perfumes sahenna use kala.. obata oya ganata lankawe whether ekata ඔරොත්තු dena ekak ganin ..Use karala thiyenawa da bn therumak nadda