FERRARI F430 in Sri Lanka

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
mama th meka ahapu kathwak... lankawata plane eke ena godak super cars meheta newei ;) wena ratawal walta... europe wala idan asia walata car ekak eddi godak kal yana hinda.. one kattiya plane eke lankwata car eka genalla ita passse ae rata ta ship krnwalu.. eth oka kohomda danna... :oo: :lol: kmk ne bn ktda admabara... :lol: :lol:

ඇයි බං අනික් රටවල් වල එයාපෝට් නැද්ද?
උඹලත් ගූ දේශපාලුවන්ගෙ බේගල් වලට අහු වෙනවනෙ බං. :sorry:
අනේ වාසනාවන් :lol:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Machan mewa lankawata gena ewa newai ....Srilankan Air line eken Tranceport karana ewa singaporuwata !

පයිත්තියංද? ඇයි සිංගපූරුවෙ එයාපෝට් නැද්ද?
යූරෝප් වල ඉඳං ෆ්ලයි කරන්නෙ ශ්‍රී ලන්කන් එයාලයින්ස් විතරද?
ගොං කතා කියන්න එපා බං. :no:
:lol:
 

-R1-

Member
Apr 3, 2012
71
3
0
Kaduwela
ලෙෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිවින්, රයිට් හෑන්ඩ් ඩ්‍රයිවින් මාරු කරන දඩ පොට් එකක් තියනවලු ලන්කාවෙ, දකුණු ආසියාවේද මන්දා හොඳම පොට් එකලු. ඔතනටත් දඩ වාහන එනවලු, හැබැයි ඉතින් මාරු කරලා ආපහු රට යනවලු! :D

එක තියෙන්නේ කඩුවෙල.
orders වලට අපිටත් ගන්න පුලුවන්!(සල්ලි තියනවනම්)
2.gif

Hummers, Cadillac, Chevrolet, GMC, Ford එවා මේහේට Americaවේන් ගෙනල්ලා convert කරලා Australia පටවනවා!:yes:
 

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    පැටියා;12441865 said:
    පයිත්තියංද? ඇයි සිංගපූරුවෙ එයාපෝට් නැද්ද?
    යූරෝප් වල ඉඳං ෆ්ලයි කරන්නෙ ශ්‍රී ලන්කන් එයාලයින්ස් විතරද?
    ගොං කතා කියන්න එපා බං. :no:
    :lol:

    Ne ban Warayeth thiye ohoma pot ewata sinhalen kiyanne "Gudam" da koheda hariyata mathaka ne. Shipping cost eka adu karaganna ehema karanne. Vehicles unath ewa witharakma nemene enne eka flight ekaka, ehema maru karala yana awastha oni tharam thiyanawa katunayakadi, Vahana witharak neme thawa baduth. Ewatath baddhak gahanawa air port eken. eka flights fly karannethi nisa neme.
    nikan hithuwoth.... America wala wahanayak yawannoni Australiya walat eth flight ekak e langa neththam namuth Sri Lanka walin australiya walata cargo flight ekak thiyenam e langa, America walin meheta cargo ekak thiyenam e items ewanawa meheta ethakota eka mehen apahu Australiya yawanawa.
    Oka hondata dannawa air port weda karana ewun, hoyala balapan.