අත හිරි වැටෙන සීන් එකනම් අනේ මන්දා. විස්තර මදි බං එහෙම කියන්න... උඹට සෙංගෙඩිද මංදා කියන විදිහට නම් හිතෙන්නේ.. කණ් කැක්කුම එන්නේ බං සෙංගෙඩි ආවම කණයි උගුරයිඅතර සම්බන්ධ නාලේ බ්ලොක් වෙනවා.. ඒකයි..TFS මචන්
මටත් ගිය සතියෙ උණ හෙම්බිරිස්සාව කැස්ස එහෙම තිබුනා . දැන් කැස්ස විතරයි යාන්තන් තියෙන්නේ. උගුර කණ එහෙම රිදෙනවා. දිවේ අග හරියෙන් උගුර රිදෙනවා කණත් එක්ක. බෙහෙතක් ගන්න වෙයිද . අද උදේ ඉදලා මගේ වම් අතේ අන්තිම ඇගිලි දෙක යාන්තම් හිරි වැටිලා වගේ මොකද දන්නේ නැ. තාමත් එහෙමයි
You must spread some Reputation around before giving it to luckyluke111 again.


රෙප් දෙන්න බැලූ..