[FONT="]මිනිසා හට කාමය වනාහී සංසිඳුවාගත නො හැකි පිපාසයකි. [/FONT]
[FONT="]වෛරය වනාහී නිවා ගත නො හැකි ගින්නකි. [/FONT]
[FONT="]ඊර්ෂ්‍යාව වනාහී සුව කළ නො හැකි රෝගයකි. [/FONT]
[FONT="]මානය වනාහී බිම හෙලාගත නොහැකි ලෙස ඔසවා ගත් කොඩියකි.
මුලාව වනාහී බිඳ ගත නො හැකි අඳුරෙකි. [/FONT]

Last edited: