FHD Laptop තියෙන අය එන්න

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    නිකමට අහන්නේ. :D

    මගේ තියෙන්නේ FHD( 1920 x 1080 ) ලැප් එකක්

    FHD ලැප් එකක 4K videos බැලුවට වෙනසක් නැද්ද FHD කොලිටි එකමද එන්නේ . ?
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    පික්සෙල් ගාන වැඩි වෙනකොට ආශ්වාදය වැඩි වෙනවා කියල මම දන්නවා. හැබැයි කොච්චර වැඩි කරගෙන බැලුවත් ඔය බලන ඒවගේ ගන්න ආශ්වාදයක් නෑ බන්. උඹේ හිතෙන් තමයි අඩු වැඩි වෙන්නෙ උඹ ස්ක්‍රීන් එකේ පේන රූපෙට හිතෙන් දෙන වටිනාකම අනුව. මේක අහපු ප්‍රශ්නෙට අදාල නැති උත්තරයක් උනත් පොයින්ට් එකක් දුන්නෙ නිකන් ඉන්න වෙලාවට ටිකක් හිතල බලන්න.
     

    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    4K footage is down-sampled correctly so the end result looks crispier and more detailed as the 1080p footage
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mage lap eka eddi thibbe 720 resolution thiyena display ekak passe display eka replace karama 1080 ekak awa. Loku wenasak thiyenawa. Thawa display eke area eka wadei.
     
    • Like
    Reactions: pranathlcp

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    ඔවු
    උඹට 4K බලන්න ඕන නම් 4K ඩිස්ප්ලේ එකක්ම තියෙන්න ඕන, එහෙම නැතුව FHD එකේ 4K ප්ලේ කරාට උඹට පේන්නෙ FHD වලට downscale වුනු එකක්, වෙනසක් නැහැ

    හැබැයි 4K ඩිස්ප්ලේ එකක් තියනවා නම් FHD සහ 4K වල පට්ටම වෙනසක් තියනවා
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    There no much difference if you view it in a smaller display.. Try a display above 40inches and you'll notice the difference
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    ඔවු
    උඹට 4K බලන්න ඕන නම් 4K ඩිස්ප්ලේ එකක්ම තියෙන්න ඕන, එහෙම නැතුව FHD එකේ 4K ප්ලේ කරාට උඹට පේන්නෙ FHD වලට downscale වුනු එකක්, වෙනසක් නැහැ

    හැබැයි 4K ඩිස්ප්ලේ එකක් තියනවා නම් FHD සහ 4K වල පට්ටම වෙනසක් තියනවා
    Correct... Thought I would just test it snce this topic came up. Now I have in front of me a RazerBlade (nVidia GeForce MX 150 with a 4K Touch panel) and a Dell with a FHD panel. When I play the same 4K video on both these devices, there is a big difference on the 4K panel. More clarity & detail.

    However, the FHD device will automatically downsamples the 4K content to adjust to the 2K capability. The picture is still good enough.
    A 4K video, filmed from a true 4K camera will have higher luminance & chroma resolution and when downsampled some high frequency content will be lost but the resulting image will have the full luminance & chroma resolution for the current size and hence the image should be pretty much ok.