උදේ පාන්දරම බුකියෙ සැරි සරනකොට හම්බ උනේ...
පොඩි උනාට අමුතුම ලුක් එකක් තිබුණ නිසා මෙතන දාන්න හිතුනා..
වැඩි විස්තර නම් මුකුත් තිබ්බේ නෑ...
මෙන්න මෙතනින් තමයි පින්තූර ටික ඉස්සුවේ..
https://www.facebook.com/photo.php?fbid=10153274542777432&set=pcb.1122016111158558&type=1&permPage=1
* * * * * * * * * * * * * * * = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = * * * * * * * * * * * * * * *
නිකමට සර්ච් පාරක් දාල උන්ගෙ සයිට් එකෙනුත් පින්තූර තුන හතරක් ඉස්සුවා...
මුල් කාලෙ පෙනුමට බොහොම සමාන විදිහටයි අලුත් ඒවත් එලියට දාල තියෙන්නේ..
මේ තියෙන්නේ සයිට් එක.. මේකෙත් ගොඩක් විස්තර තියෙනවා..
http://www.fiatusa.com/en/
http://www.fiatusa.com/en/500/pop/

Last edited: