Fiber issue

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    වෙන්න බැ

    නෙට් ඩ්‍රොප් වෙන නිසා වයිෆයි ඩ්‍රොප් වෙනවද
    වයිෆයි විතරක් ඩ්‍රොප් වෙනවද කියලා බලන්න
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,237
    10,057
    113
    වෙන්න බැ

    නෙට් ඩ්‍රොප් වෙන නිසා වයිෆයි ඩ්‍රොප් වෙනවද
    වයිෆයි විතරක් ඩ්‍රොප් වෙනවද කියලා බලන්න
    Wi-Fi signal is the issue

    5g atte ma ne 2.4 unath dialog router eke wage nehe
    ------ Post added on Nov 10, 2023 at 11:16 AM
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Wi-Fi signal is the issue

    5g atte ma ne 2.4 unath dialog router eke wage nehe
    ------ Post added on Nov 10, 2023 at 11:16 AM
    ටෙලිකොම් උන් අඩු ගනන් ගු මොඩෙල් එකක් ගෙන්නලා ඇති

    වයිෆයි Extender එකක් ට්‍රයි කරලා බලන්න
     
    • Like
    Reactions: handley

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    5, hodatama awul, 2.4 shape but dialog router had far better reach
    5Ghz නම් බිත්ති අතරට හරියන එකක් නෑ. PC එකක් නම් Cat6 cable එකක් හරි නැත්නම් WiFi extender එකක් දාගන්න වෙයි :unsure:
     
    • Like
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,237
    10,057
    113
    5Ghz නම් බිත්ති අතරට හරියන එකක් නෑ. PC එකක් නම් Cat6 cable එකක් හරි නැත්නම් WiFi extender එකක් දාගන්න වෙයි :unsure:
    Ara unge mesh system eka demmanam hariyaida,
     
    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    ලංකාවේ ISP ඔක්කොමලා වගේ දෙන රව්ටර් වල ඔය ප්‍රශ්නේ තියෙනවා, හොදම දේ තමයි TP-Link වගේ බ්‍රෑන්ඩ් එකක රව්ටර් එකක් අරන් ISP දෙන රව්ටර් එක කේබල් එකකින් සම්බන්ධ කරලා දෙවෙනි රව්ටර් එකේ wifi පාවිච්චි කරන එක.
     
    • Like
    • Love
    Reactions: handley and residue

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,237
    10,057
    113
    ලංකාවේ ISP ඔක්කොමලා වගේ දෙන රව්ටර් වල ඔය ප්‍රශ්නේ තියෙනවා, හොදම දේ තමයි TP-Link වගේ බ්‍රෑන්ඩ් එකක රව්ටර් එකක් අරන් ISP දෙන රව්ටර් එක කේබල් එකකින් සම්බන්ධ කරලා දෙවෙනි රව්ටර් එකේ wifi පාවිච්චි කරන එක.
    Etakota access point ekak wageda
     
    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    Etakota access point ekak wageda
    ඔව්. ISP දෙන රව්ටර් එක දෙවෙනි රව්ටර් එක එක්ක සම්බන්ධ කරන්න හොද branded network cable එකක් දාන්න.

    Etakota access point ekak wageda
    මම මේකකුත් පාවිච්චි කරනවා ගෙදර, හොදටම හොදයි.
    TP-Link TL-WA850RE
    ------ Post added on Nov 10, 2023 at 7:39 PM
     
    • Like
    Reactions: handley