ඒකක් ඕන්නෑ බංSurge Protection ප්ලග් එකක් ගහලා තිබ්බා නම් අවුලක් වෙන්නෙ නෑ නේද
ෆයිබර් එක ගෙදර බිත්තිය ගාවින් එන්ඩ් වෙනවා ඇතුලට මෙට්ල් වයර් එක එන්නේනෑ
මේ සිංහලු බොරුවට බය කරනවා
ඒකක් ඕන්නෑ බංSurge Protection ප්ලග් එකක් ගහලා තිබ්බා නම් අවුලක් වෙන්නෙ නෑ නේද

ඔව් ලූප් ටික ඉතුරුයිඔව් ඔව් පට්ට ඩේන්ජරස්. ෆයිබර් කනෙක්ශන් බලෙන් දෙන්න හැදුවත් එපා කියපන්.
එහෙම එන් නෑ බන් දාපු එකාගෙ adslද කොහෙද තියෙන්නෙගාඩ් වයර් එක දිගේ ඇවිල්ල තියෙන්නේ
ඒත් එක ගේ ඇතුලට ආවෙ කොහොමද???
මම නෙවේ දැම්මේhimit ain kara ne modaya. modayek ban uba. danne nathi uttwal dodawanna ghlla nondi wenwa