fiber package

adam94784

Member
Jun 27, 2017
36
3
0
Brothers Slt fiber Web pro (4890) ekata monthly bill eka kiyak anawada ?

Kohomada fiber ganna Un eka dawasin fix karanwada ?

Slt box ekAK nam thiyanwa 480m a thin :rofl:
 
Last edited:

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,830
    19,963
    113
    Panadura
    :rofl: :rofl: :rofl:
    ගේම් එකක් හිනදා මාසෙට 5000/6000 ගානෙ
    SLT එකට පූජා කරන්න උබට දුක නැද්ද බන්
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    දවසින් හයි කරන්නේ නෑ. අපේ නම් එක දවසක වයර් ඇදලා හයි කරලා එක ඊලග දවසේ ඇවිල්ලා connection දුන්නේ. කොහොමත් 500m උනත් speed එක නම් අවුලක් වෙන එකක් නෑ. මගේ දුර 150m වගේ තියෙන්නේ. Speed එක actual 7.2mbps වගේ එනවා PS4 GAMES UPDATE කරනකොට.