SLT FIBER LINE

PodiPCY

Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    SLT Fiber Line eka ganna baluwe.Gedara idala 25m wage durin BOC bank eka thiyenawa ethana fiber thiyenawa.price kohomada ? web eke baluwa fiber + peotv ne thiyenne. e dekama ganna eka wasida?
     
    • Like
    Reactions: chaki_95

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,635
    113
    Panadura
    SLT Fiber Line eka ganna baluwe.Gedara idala 25m wage durin BOC bank eka thiyenawa ethana fiber thiyenawa.price kohomada ? web eke baluwa fiber + peotv ne thiyenne. e dekama ganna eka wasida?
    12500 yanne. ona nam 2500 mulin gewala 1000 gane maseta kapenna gannath puluwan. okkoma 16k wage enwa total eka tax ehma ekthu wela. mn nam peo tv gatte na
     
    • Like
    • Love
    Reactions: san** and PodiPCY

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    බලෙන්ම ඇගේ ගැහුව අපිට
    නරකමත් නෑ කියල හිතුණ පස්සෙ :P

    අප්ලෝඩ් ස්පීඩ් එක දැක්කම ආස හිතෙනව
    150mbps :cool:
     
    • Love
    Reactions: PodiPCY

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    12500 yanne. ona nam 2500 mulin gewala 1000 gane maseta kapenna gannath puluwan. okkoma 16k wage enwa total eka tax ehma ekthu wela. mn nam peo tv gatte na
    speed eka ehema kohomada ?
    wifi range eka
    light nathi welawata use karana widiha
    wisthara tikk denn pren

    බලෙන්ම ඇගේ ගැහුව අපිට
    නරකමත් නෑ කියල හිතුණ පස්සෙ :P

    අප්ලෝඩ් ස්පීඩ් එක දැක්කම ආස හිතෙනව
    150mbps :cool:
    peo tv ekkamada
    ------ Post added on Oct 12, 2024 at 5:25 PM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    speed eka ehema kohomada ?
    wifi range eka
    light nathi welawata use karana widiha
    wisthara tikk denn pren


    peo tv ekkamada
    ------ Post added on Oct 12, 2024 at 5:25 PM

    peo tv අපේ කලින් තිබුණ මචං

    ෆයිබර් ගත්තෙ ඊට පස්සෙ

    වයි ෆයි බෑන්ඩ් දෙකක් තියෙනව 2.4 සහ 5

    5GHz දාගන්න ස්පීඩ් එක හොදයි

    කරන්ට් නැති වෙලාවට ලෑන්ඩ් ෆෝන් එක වැඩ නැතුව යනව

    ඒක ඉතිං මහ අවුලක් නෙමේනෙ.

    ෆයිබර් ලයින් එක දිගේ අකුණු එන්නෙත් නෑ

    ethernet cat cable එකේනං ඉතිං 300/150 ස්පීඩ් එකක් තියෙනව
     
    • Like
    • Love
    Reactions: Mugen and PodiPCY

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,635
    113
    Panadura
    speed eka ehema kohomada ?
    wifi range eka
    light nathi welawata use karana widiha
    wisthara tikk denn pren
    me dn test krapu ekk. light nathnam wada na. router eka ups ekakata gahala thiynwa nam wada. Tenda kiyala router ekk hambune. 30M wage range ekk thiynwa .
    Screenshot (343).png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,581
    113
    බලෙන්ම ඇගේ ගැහුව අපිට
    නරකමත් නෑ කියල හිතුණ පස්සෙ :P

    අප්ලෝඩ් ස්පීඩ් එක දැක්කම ආස හිතෙනව
    150mbps :cool:
    eka gewanneth amma neda?
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    speed eka ehema kohomada ?
    wifi range eka
    light nathi welawata use karana widiha
    wisthara tikk denn pren
    100 - 150mbps (10MB download per second) on SLT routers
    you can get like 300mbps with custom equipment

    SLT given routers sucks at wifi range, didn't even cover our downstairs fully

    Yes, connect to the laptop or power backup with DC-USB cable (need to purchase)

    dekatama ekama line ekada?
    bill eka kiyada maseta
    peotv + telephone + fiber all in one line
    router separate each connection
    bill goes in 5000LKR - 7000LKR range
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    dekatama ekama line ekada?
    bill eka kiyada maseta
    පරණ කොපර් ලයින් එක ගලෝනව

    තනිෆයිබර් ලයින් එකේ තමා සේරම එන්නෙ
    පියෝ ටිවි
    කෝල්
    ඉන්ටර්නෙට්

    මේ තුනටම බිල 4500 ක් වගේ මචං

    අවම ඉන්ටර්නෙට් පැකේජ් එක 1790
    අවම පියෝ ටීවි පැකේජ් එක 1125

    මම නං Youtube Addon එක දාගෙන ඉන්නෙ
    එතකොට මුළු බිල 5200-5300 වගේ ගාණක් එනව
     

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    පරණ කොපර් ලයින් එක ගලෝනව

    තනිෆයිබර් ලයින් එකේ තමා සේරම එන්නෙ
    පියෝ ටිවි
    කෝල්
    ඉන්ටර්නෙට්

    මේ තුනටම බිල 4500 ක් වගේ මචං
    extra charges add wenne mona wage dewaltda?
    data limit eka kiyada
    call walata ehema kiyada?
    peotv ekata rewine karanna puluwanda?
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    SLT Fiber Line eka ganna baluwe.Gedara idala 25m wage durin BOC bank eka thiyenawa ethana fiber thiyenawa.price kohomada ? web eke baluwa fiber + peotv ne thiyenne. e dekama ganna eka wasida?
    Telephone ගන්නම ඹ්නෙ, මම හිතන්නෙ
     
    • Sad
    Reactions: PodiPCY

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    අම්මෝ අම්මෝ
    උඹ හෙන ආතල් එකක් ගන්නෙ :angry:
    උඹ අසංක නේද
    na bn
    mata fiber line eka witarai one
    call peo tv epa
    ekai gatta ungen ahuwe
    anyway thanks bn mn hotline call ekak gannm
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    na bn
    mata fiber line eka witarai one
    call peo tv epa
    ekai gatta ungen ahuwe
    anyway thanks bn mn hotline call ekak gannm
    පියෝ ටිවි නැතුව ගන්න පුලුවන්
    හැබැයි ෆෝන් ලයින් එක ගන්න වෙනව
     
    • Like
    • Love
    Reactions: Mugen and PodiPCY

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    adu kule unta fiber hari yanne naha, aduwata 4g kattak atawan hamadaama network walata bana bana hitapan..
     
    • Like
    Reactions: uajanath